ලොල්. එමිනෙම් ගෙ ලගින්වත් තියන්ඩ බෑ බං මේ රැපර්ස්ලා.
මේ ලංකාවෙ රැපර් ගෙ අවුලක් නෑ.
උඹ් ඌව එමිනෙම් ට සමාන කරපු එකෙයි අවුල තියෙන්නෙ.
ඔය වීඩියෝ එක ඔය උඹ දාලා තියෙන ටොපික් එකෙන්ම
"Sri Lankan Eminem "
යූටියුබ් එහෙම දැම්ම නම් ලොල් ම තමයි. පට්ට කමෙන්ට්ස් ටිකක් බලාගන්ඩ තිබ්බා. උඹ උටත් එක්ක බැනුම් අස්සවනවා එමිනෙම් ට සමාන කරලා