Mother board repairing Q&A

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    643007_0_original.jpg

    මේක නේද.network ic එක මාරු කරන්න.ඊට කලින් net work port එක බෝඩ් එකට සෙට් වෙන තැන මෙන්න නේ වගේ කලි දෙකක් ඇති(smd magnetics).සැහෙන්න පොඩි කලි දෙකක්.මෙන්න මේ වගේ.
    SMD-Wire-Wound-Common-Mode-Filter.jpg

    මේකේ තියෙන්නේ යටි පැත්ත රුපයක්.ඒ දෙක මාරු කරලා බලන්න.

    size එක මේ ෆොටෝ එකෙන් හිතාගන්න.
    W04150741E4DE940D.png

    thiyana tikath nathiwenne na neda macn meka krnna gihin kokatath mn multiyen chek krala blnnam
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    හොට් ගන් එකක් ඕනේ මචන්,:sorry::sorry:

    තියෙනවනම් පුළුවන් කියල දෙන්නම් හරියට කරන විදිය.
    :yes::yes:

    කමක් නැහැ මචන් මේ විදිහට එහෙනම් පාවිච්චිකරනව මට hotgun එකක් සෙට් උනොත් උබට කියන්නම්

    මේ වැඩේ දිගටම කරගෙන යන්න ,උබට ගොඩක් පින් කට්ටියට උදව් කරනවට සහ මට කරපු උදව්වට
     
    kmcsb

    Member
    Jun 15, 2007
    140
    4
    0
    amd motherboard help

    සටා හාඩ් එකකුයි රෝම එකකුයි ගහල os එකක් දල අපහු ඩවුන් ග්‍රේඩ් කරලා බලන්න,අනිවා හරි යයි.[/QUOTE

    downgrade kiyanne bios ekada??? mon update kale 1.5.....e kiyanne 1.4 da???

    winflash kiyla winodw walima update karannth pulwan...mokakda uba recomand karanne ...

    dos or windows method???

    mon try ekak deela balanam...
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    no display

    මට හිතෙන්නේ ප්රොසට පවර් දෙන සර්කිට් එකේ අවුලක් වගේ.මුලින් හීට් කරලා බලන්න ඕනේ.charger එක ගහද්දි ලැප් එක struck වෙනවද?

    dawas deka thunaka indan display annema na machan habay tika dawasak indala on karanakota samahara welawata on wenawa charger aka gahaddi lap aka struck une na amd processor akak thiyenne mokadda ban heat karanna ona..?
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    සටා හාඩ් එකකුයි රෝම එකකුයි ගහල os එකක් දල අපහු ඩවුන් ග්‍රේඩ් කරලා බලන්න,අනිවා හරි යයි.[/QUOTE

    downgrade kiyanne bios ekada??? mon update kale 1.5.....e kiyanne 1.4 da???

    winflash kiyla winodw walima update karannth pulwan...mokakda uba recomand karanne ...

    dos or windows method???

    mon try ekak deela balanam...
    වින්ඩොව්ස් method එකට කරන්න .
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    dawas deka thunaka indan display annema na machan habay tika dawasak indala on karanakota samahara welawata on wenawa charger aka gahaddi lap aka struck une na amd processor akak thiyenne mokadda ban heat karanna ona..?

    nb එකයි prosata පවර් දෙන ic එකයි මුලින් හීට් කරලා බලන්න.