වටලප්පන් help

blastxp

Junior member
  • Jul 8, 2007
    64
    3
    8
    යාලුවනේ මට කවුරු හරි කියනවා ද වටලප්පන් හදන අමු ද්‍රව්‍ය වල ප්‍රමාණය කොහොමද කියල .
    මට මතක විදිහට හකුරු 500 g ට බිත්තර 6 සහ පොල් කිරි කෝප්ප 1 (250ml )
    සමහර තැන් වල තියෙන්නේ වෙනස් ප්‍රමාණ වලින් .කාට හරි කියන්න පුළුවන් නම් හරි ම ප්‍රමාණය ලොකු උදව්වක් .
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    Meke inna Sriboysl kiyala kenek hadala thibba.poddak search karala balapan
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හකුරු 500 ට බිත්තර 10, පොල් කිරි අඬු කෝප්ප 1,එනසාල්,සාදික්කා ටිකකුත් දාන්න.එතකොට බිත්තර වල පිළීගඳ එන්නේ නෑ.හොඳ රහකුත් එනවා.
     

    blastxp

    Junior member
  • Jul 8, 2007
    64
    3
    8
    හකුරු 500 ට බිත්තර 10, පොල් කිරි අඬු කෝප්ප 1,එනසාල්,සාදික්කා ටිකකුත් දාන්න.එතකොට බිත්තර වල පිළීගඳ එන්නේ නෑ.හොඳ රහකුත් එනවා.

    Thanks .I'm going to try this .now .
    Puluwan unoth photos tikak dannam kanna kalin :-)