යාලුවනේ මට කවුරු හරි කියනවා ද වටලප්පන් හදන අමු ද්‍රව්‍ය වල ප්‍රමාණය කොහොමද කියල . මට මතක විදිහට හකුරු 500 g ට බිත්තර 6 සහ පොල් කිරි කෝප්ප 1 (250ml ) සමහර තැන් වල තියෙන්නේ වෙනස් ප්‍රමාණ වලින් .කාට හරි කියන්න පුළුවන් නම් හරි ම ප්‍රමාණය ලොකු...