podi karadarayak

siyadhoris_kolla

Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    මොලේ තියෙන එකෙක් උදව් කරන්නෙ නැ ඕවට:yes:. උදව් කරොත් අනිවාරයෙන්ම මාට්‍ටු වෙනව:yes:. ඊට පස්සෙ එතින් ජොබ් එකත් නැ. උසාවි ගානෙ ගිහින් හිරේ යන්නත් වෙයි. එතකොට එ කොල්ලට සලකන්නෙ උබේ නන්ගිද. ලොල් :D:D

    කිසිම කෙනෙක් ඕවගෙ වැඩ වලට උදවු කරන්න යන්න එපා.

    උබේ මහලොකු නන්ගිද කාටද කෝල් , මැසේජ් Block කරන්න පුලුවන් පෝන් එකක් අරන් දියන් මෙතන නිකන් ගොන් ආතල් ගන්නෙ නැතුව :P. (මේ කාලෙ තියෙනව smartphone කියල phone ජාතියක් අන්න ඒකක් අරන් දියන් ):lol::lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    anika owa hodin wisadana apith kapati wena one, dialog eken number detail gana ba, mokada ewa private, ehema kenek dunoth eyawa job eken ain karanawa, (danna hatiyata mama) math owa wisadala tiyenawa, api karane kollo set ekak eka yanawa (gahana newe) ita passe ithin hoo kiyala enawa. aye lajjawak tiyena ekek ene na, hodin barinam narakin, e manusaya hoda wadak newene karane oya, mage theory eka, oya hithala balana,

    ehema wali walata ekka yanna puluwan yaluwo ne machan .office eke weda karana kollo tikak thamai inne un ehema eun nemei wali daganna be :yes:

    nangida kellada? :P
    ehema details ganna ba ban dan..

    ganna berida bn ayyo :sorry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොලේ තියෙන එකෙක් උදව් කරන්නෙ නැ ඕවට:yes:. උදව් කරොත් අනිවාරයෙන්ම මාට්‍ටු වෙනව:yes:. ඊට පස්සෙ එතින් ජොබ් එකත් නැ. උසාවි ගානෙ ගිහින් හිරේ යන්නත් වෙයි. එතකොට එ කොල්ලට සලකන්නෙ උබේ නන්ගිද. ලොල් :D:D

    කිසිම කෙනෙක් ඕවගෙ වැඩ වලට උදවු කරන්න යන්න එපා.

    උබේ මහලොකු නන්ගිද කාටද කෝල් , මැසේජ් Block කරන්න පුලුවන් පෝන් එකක් අරන් දියන් මෙතන නිකන් ගොන් ආතල් ගන්නෙ නැතුව :P. (මේ කාලෙ තියෙනව smartphone කියල phone ජාතියක් අන්න ඒකක් අරන් දියන් ):lol::lol::lol::lol:

    එච්චර දුර යන්නේ නෑ බන් කොල් මැසේඡ් බොලොක් කරාට නම්බර් චෙන්ඡ් කරලා කතා කරනවා එකයි ප්‍රශ්නේ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දන්න තරමින් ඇතුලෙ වැඩ කරන එකෙකුටවත් ඔය විස්තර නිකම්ම ගන්න බෑ ..හරි විදිහට කරන්වා නම් පොලිසි ගිහින් කරපන් ..නැත්නම් නන්ගිට කියපන් ටික දවසක් හොදට කතාකරල කොහෙටහරි ගෙන්න ගන්න කියල ..ඉතුරු හරිය උබ බලා ගනින් ...

    ඔය ක්‍රම දෙක ඇරෙන්න වෙන විදිහක් නෑ ..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දන්න තරමින් ඇතුලෙ වැඩ කරන එකෙකුටවත් ඔය විස්තර නිකම්ම ගන්න බෑ ..හරි විදිහට කරන්වා නම් පොලිසි ගිහින් කරපන් ..නැත්නම් නන්ගිට කියපන් ටික දවසක් හොදට කතාකරල කොහෙටහරි ගෙන්න ගන්න කියල ..ඉතුරු හරිය උබ බලා ගනින් ...

    ඔය ක්‍රම දෙක ඇරෙන්න වෙන විදිහක් නෑ ..

    එහෙමද එහෙන්ම මෙකේ දාලා වැඩක් නෑ නේද මචන්. කොමන්ට් දාපු හැමෝටම ස්තුතියි.:yes:
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    648
    52
    28
    @ dinchad. oya hari, karana ekak na, oya wage unta dena one hoda wadak, mata therenawar.pathiranage thahtwe, eth machan api hithana tharan sadarana un me loke na, num eka maru karana, nathnam nangige phone eka tika dawasakata use karana,
     
    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    Dialog වැඩ කරන කෙනෙක් ට නම් detalil ගන්න පුලුවන්.:D එ උනාට ඒක හෙන
    risk එකක් මචන්:eek::eek:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    @ dinchad. oya hari, karana ekak na, oya wage unta dena one hoda wadak, mata therenawar.pathiranage thahtwe, eth machan api hithana tharan sadarana un me loke na, num eka maru karana, nathnam nangige phone eka tika dawasakata use karana,

    dialog customer care ekata call karanna.seen eka kiyanna.

    ehema wisthara dei da machan balanna one :yes:

    ubamada koheda ekita call kara kara boruwata methana baba wage thread daannne :D :P :P

    :no:

    policiyata gihin peminillak danna one.. itapasse usavi niyogayak ganna one ne? hmm..

    echchara dua geniyanna one ne machan

    mama oya danna ekek ube nangita call karanne,
    me wage seen ekakata tamai pora set wenna hadanne, tikak hoyala balapan...

    http://www.elakiri.com/forum/showthread.php?t=1589284

    :angry:

    Dialog වැඩ කරන කෙනෙක් ට නම් detalil ගන්න පුලුවන්.:D එ උනාට ඒක හෙන
    risk එකක් මචන්:eek::eek:

    :yes:

    polisiye entry ekak dala dialog ekata no tikai entry no ekai deepan.. un ithuru tika balaganiy! :D

    echchara dura geniyanna be

    :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    machanla ape nangi kenekta kauda ekek calls karanawa nithara nitharama dialog number eka kin .eka eka number walin gannawa eth ekama ekkena kauru hari dialog eke weda karana kenek innawa nam mata me number eke wisthara hoyala denna loku udawwak :(

    ඔය නොම්බරේ දාලා ඇඩ් දෙකතුනක් දාපන්, මසාජ් සෙන්ටර් එකකට, වාහන දෙක තුනක් අඩුවට විකුනන්න වගේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රත්තරං;16071748 said:
    ඔය නොම්බරේ දාලා ඇඩ් දෙකතුනක් දාපන්, මසාජ් සෙන්ටර් එකකට, වාහන දෙක තුනක් අඩුවට විකුනන්න වගේ

    demma machan gay site ekaka demma .ikman eke ehema demma dan mu number change karala aye