EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකියට කොයින්ද මෙව්වා :P

    rlgs9v.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබ හිතුවාද එක එකා කියන එවාට බය එකෙක් කියලා මම :angry::angry:මොකා අමතන්න ආවාත් මාත් හොදට අමතන්න දන්න එකෙක් මෙකෙ ඉන්නෙ අපෙ උන් කියලා හිතන නිසා තම්යි මොනවා කිවුවාත් අයියෙ අයියෙ ගා ගෙන ඉන්නෙ අනික මෙ එකවුන්ට් එකෙනුත් මොනවාත් නොකියා ඉන්නෙ බයෙ ෆෙක් වලින් ඇවිත් සද්දෙ දානවා කියලා හිතන නිසා තෙරියා රත්නෙ අයියා:P:P:angry: උබට අයියෙ කියන්නෙ අනිත් උන්ටත් අයියෙ කියලා කතා කරන්නෙ බයට නෙමෙ තියෙන හිතවත්කමට:dull:

    :oo: මම ඔන්න අද නම් උඹ කවුද අදුරගත්තා මචෝ...... :yes: උඹට කොච්චර ට්‍රයි කරත්, හංගන්න බෑ කතාවෙදි..... :rofl: :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mc එකේ රිංගන් ඉන්න ලොක්කො කියලා හිතන් ඉන්න නාකින්ට සහ අනෙකුත් අනාත කුකුලන්ටත් සුබ නත්තලක් වේවා.

    ලොක්කොත් නෑ ... සොක්කොත් නෑ ... බයත් නෑ ණයත් නෑ හරිය ? :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබ හිතුවාද එක එකා කියන එවාට බය එකෙක් කියලා මම :angry::angry:මොකා අමතන්න ආවාත් මාත් හොදට අමතන්න දන්න එකෙක් මෙකෙ ඉන්නෙ අපෙ උන් කියලා හිතන නිසා තම්යි මොනවා කිවුවාත් අයියෙ අයියෙ ගා ගෙන ඉන්නෙ අනික මෙ එකවුන්ට් එකෙනුත් මොනවාත් නොකියා ඉන්නෙ බයෙ ෆෙක් වලින් ඇවිත් සද්දෙ දානවා කියලා හිතන නිසා තෙරියා රත්නෙ අයියා:P:P:angry: උබට අයියෙ කියන්නෙ අනිත් උන්ටත් අයියෙ කියලා කතා කරන්නෙ බයට නෙමෙ තියෙන හිතවත්කමට:dull:

    උඹ අයියේ නොකිව්වට කමක් නෑ ඔය වගේ දේවල් හිතේ තියෙනවනම් තෙරියා තම්බි ? :dull: :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විකියට කොයින්ද මෙව්වා :P

    rlgs9v.jpg
    කිඹුලා ඔය black label එක බොනවා කිව්වේ රත්නෙට එක සෙට් උනාම නේ ? :rolleyes:
    තියන දුවිලි තට්ටුවේ හැටියට ඌ සැහෙන කාලයක් ඕක බොන්න බලාගෙන ඉඳලා තියනවා වගේ.. :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    apita koinda mewa :(

    හික් හික් ! උඹට නැති නත්තල් අපිට කොයින්ද මල්ලි ? :yes:

    සිංහලු තනියම සෙට් වෙලාද....:baffled::baffled:

    කළු සිංහලයෙක් එක්ක සැට් උනා :P ඔලුව වහන් ඉන්න එකෙක් සැට් වෙච්ච ලඟින් යනකොට කෝල් කරා :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලා ඔය black label එක බොනවා කිව්වේ රත්නෙට එක සෙට් උනාම නේ ? :rolleyes:
    තියන දුවිලි තට්ටුවේ හැටියට ඌ සැහෙන කාලයක් ඕක බොන්න බලාගෙන ඉඳලා තියනවා වගේ.. :D

    හික් හික් 69 එක මදි වෙලා ඕක ගත්තේ ... මතකද ඔය දූවිලි බෝතලේ ? තැන්නේ කුඹුරේ ඉඳන් ආපු එකක් ඕක :rofl: රත්නෙට සෙට් උනාම ගන්නවා කිව්වේ වොඩ්කා එක බන් :P එක මේ කපේට අරින්න වෙයිද මන්ද :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    96fbyq.jpg

    මේකට නම් එකෙක්ට හොදටම රිදෙයි....... :lol: :rofl: :P

    රීපෝස්ට් :P පප්පගේ තුවක්කුවෙන් ඩොන්ග් සද්දයක් ආවා :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හික් හික් 69 එක මදි වෙලා ඕක ගත්තේ ... මතකද ඔය දූවිලි බෝතලේ ? තැන්නේ කුඹුරේ ඉඳන් ආපු එකක් ඕක :rofl: රත්නෙට සෙට් උනාම ගන්නවා කිව්වේ වොඩ්කා එක බන් :P එක මේ කපේට අරින්න වෙයිද මන්ද :dull:
    ආ! අර බදාගෙන නිදාගෙන හිටිය බෝත්ලේද මේ ? :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    naththal thiyanawa ban aiye
    owa nahane...
    mathakane eka dawasak set wela Kotte. ;)

    මම උඹත් එක්ක සෙට් උනේම නෑ ,,, හැබැයි උඹේ කෙරුවාව නම් දනිමි ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    rrs9cp.jpg

    බතුයි, පාන් ගෙඩි දෙකයි ඉවර කරා..... දැන් අමාරුවෙන්, මේ ජෙලි එකටත් වැඩේ දෙනවා...... තරියෝ......... :frown: :angry: පංකසාල වයින් හරි සැරයි නේ..... :rofl::P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලා ඔය black label එක බොනවා කිව්වේ රත්නෙට එක සෙට් උනාම නේ ? :rolleyes:
    තියන දුවිලි තට්ටුවේ හැටියට ඌ සැහෙන කාලයක් ඕක බොන්න බලාගෙන ඉඳලා තියනවා වගේ.. :D

    :oo: ඒ බොනවා කිව්වේ, ඕක නෙවේ...... :no:

    අස්සක තිබිලා තමා ඕක එලියට ආවේ..... VAT 69 එක ඉවර උනහම...... :P
     
    Status
    Not open for further replies.