EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    rrs9cp.jpg


    බතුයි, පාන් ගෙඩි දෙකයි ඉවර කරා..... දැන් අමාරුවෙන්, මේ ජෙලි එකටත් වැඩේ දෙනවා...... තරියෝ......... :frown: :angry: පංකසාල වයින් හරි සැරයි නේ..... :rofl::P:P


    :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික් හික් 69 එක මදි වෙලා ඕක ගත්තේ ... මතකද ඔය දූවිලි බෝතලේ ? තැන්නේ කුඹුරේ ඉඳන් ආපු එකක් ඕක :rofl: රත්නෙට සෙට් උනාම ගන්නවා කිව්වේ වොඩ්කා එක බන් :P එක මේ කපේට අරින්න වෙයිද මන්ද :dull:

    :frown: :angry:
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කළු සිංහලයෙක් එක්ක සැට් උනා :P ඔලුව වහන් ඉන්න එකෙක් සැට් වෙච්ච ලඟින් යනකොට කෝල් කරා :rofl:

    වොඩ්කා එක කඩන්න වුනොත්..:rolleyes: එදාට නම් ඔන්න අනිවා කියන්න ඕනේ හරිය....:cool::yes::D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වොඩ්කා එක කඩන්න වුනොත්..:rolleyes: එදාට නම් ඔන්න අනිවා කියන්න ඕනේ හරිය....:cool::yes::D

    හරි හරි ගසල ඉවර වෙලා කියන්නම් :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වොඩ්කා එක කඩන්න වුනොත්..:rolleyes: එදාට නම් ඔන්න අනිවා කියන්න ඕනේ හරිය....:cool::yes::D

    :oo: හා හා කියන්නම්..... :yes:

    උපරිම වේදනාවේ සලකුණු :P උඹ හරි මිනිහෙක් නම් බෝතලේ ඇරෝපන් :rofl::P

    :baffled: හිටු හිටු ටික කාලයක් ඉවසලා..... මාස 9ක් වගේ..... ඕවා පරණ වෙන්න වෙන්න තමා වදින්නේ...... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: හා හා කියන්නම්..... :yes:



    :baffled: හිටු හිටු ටික කාලයක් ඉවසලා..... මාස 9ක් වගේ..... ඕවා පරණ වෙන්න වෙන්න තමා වදින්නේ...... :P

    :eek::eek::eek::eek::eek::eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    96fbyq.jpg


    මේකට නම් එකෙක්ට හොදටම රිදෙයි....... :lol: :rofl: :P
    හූ...හූ..... මුඩිය නොකඩපු, දුවිලි පිරිච්ච බ්ලැක් ලේබලේ.....:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උපරිම වේදනාවේ සලකුණු :P උඹ හරි මිනිහෙක් නම් බෝතලේ ඇරෝපන් :rofl::P
    අදත් බැරිවෙන හැඩයි, ඩෝප් මරගාතේ ඇඟ උඩම නින්දයන හැඩයි......:baffled::P
     
    Status
    Not open for further replies.