Supiri Computer waddek innawada?

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    bump wade gana awadanen inne.. aniwaren yamak goda daganna labenna kiyala wish karanawa..monwa hari danagathoth kiyanm...

    තැන්කූ මචො. . . මොබිටෙල් . ඩයලොග් දෙකෙන්ම මම ඇහුවා පුලුවන් කිව්වා එත් මට පස්සෙ call කරල කරන හැටි කියන්නම් කිව්වා .. බලමු . .:rolleyes::confused:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    පල හුත්තෝ, මාර හුත්තේක්නේ,

    කවුරු හරි උදව්වක් ඉල්ලුවම මෙහෙම ටෑග් දාන එක හරි නෑනෙ :dull:

    මෙක වරදි වෑඩක් :angry::angry:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"

    ඇයි බං මේ පරන ඒවා බම්ප් කලෙ ???????? කමක් නැ එල෴. ... මම වැඩේ ගොඩ දාගත්තා. . ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ පැකේජ් එකට මාසෙකට බිල 5000 ක් විතර එනවා. ... ... :/

    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo

    ඇයි බං මේ පරන ඒවා බම්ප් කලෙ ???????? කමක් නැ එල෴. ... මම වැඩේ ගොඩ දාගත්තා. . ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ පැකේජ් එකට මාසෙකට බිල 5000 ක් විතර එනවා. ... ... :/
    macho mokakda e package eka?e gana podi vistharayak deepan ko..:)
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්

    ඇයි බං මේ පරන ඒවා බම්ප් කලෙ ???????? කමක් නැ එල෴. ... මම වැඩේ ගොඩ දාගත්තා. . ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ පැකේජ් එකට මාසෙකට බිල 5000 ක් විතර එනවා. ... ... :/

    Pattai machn :)
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    "පොර්ට්ස් Open නැ.
    ISP බ්ලොක්ක් කරනවා."

    noip.com eke reg wela balapan, port forwading karala puluwanda kiyala balapan. sure na.

    Yes, that's the case.

    ඔව් මචන් මෙහෙම තමයි මම නම් කරන්නේ dyndns දැන් free නෑනේ. ඒනිසා මම භාවිතා කරන්නේ No-ip.com service එක එයාලගේ client දාගත්තම හරි. මෙහෙම කරල තමයි මගේ localhost එ‍කේ තියෙන Pdf, mp3 වගේ දේවල් ලඟම යාලුවොන්ට ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නේ.. මීට අමතරව මගේ ලෝකල් හොස්ට් එකේ හදල සයිට් ටෙස්ට් කරන්නත් මේක්‍රමය තමයි මම භාවිතා කරන්නේ..:)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    ඔව් මචන් මෙහෙම තමයි මම නම් කරන්නේ dyndns දැන් free නෑනේ. ඒනිසා මම භාවිතා කරන්නේ No-ip.com service එක එයාලගේ client දාගත්තම හරි. මෙහෙම කරල තමයි මගේ localhost එ‍කේ තියෙන Pdf, mp3 වගේ දේවල් ලඟම යාලුවොන්ට ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නේ.. මීට අමතරව මගේ ලෝකල් හොස්ට් එකේ හදල සයිට් ටෙස්ට් කරන්නත් මේක්‍රමය තමයි මම භාවිතා කරන්නේ..:)

    මචො, මේක කරන්න Dynamic හෝ Static IP එකක් ඕන, මට DDNS account එකක් තියෙන්වා මචො, dyndns VIP. ප්‍රශ්නෙ තියෙන්නෙ 3G වලින් Connect උනාම Ip එකක් එන්නෙ නැ මචො ..... එකම IP එක 50 කට විතර දෙනවා, එක නිසා Port open කලාට වැඩක් නැ,, ,, ,,
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා

    ඇයි බං මේ පරන ඒවා බම්ප් කලෙ ???????? කමක් නැ එල෴. ... මම වැඩේ ගොඩ දාගත්තා. . ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ පැකේජ් එකට මාසෙකට බිල 5000 ක් විතර එනවා. ... ... :/

    adoo apita system eka gana podi idea ekak diyanko machn :)
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    උඹ vpn ekak use karahan..ඔක්කොම පොර්ට් ෆොවර්ඩ් වෙනවා සහ රවුටර් නැති අයට පොර්ට් ෆෝවර්ඩ් කර ගන්න vpn එකක් යුස් කරන්න පුළුවන්...:D :D
     
    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    1. oya static IP akk ganda oni,Dynamic denne naha
    2.oya DOngle use karanwa nam shared bandwith nisa anthimai vihicle akene accurate service don't expect
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    1. oya static IP akk ganda oni,Dynamic denne naha
    2.oya DOngle use karanwa nam shared bandwith nisa anthimai vihicle akene accurate service don't expect

    තැන්ක්ස් මචො, මම හිතන්නෙ මම මේ ත්‍රෙඩ් එක දාලා දැන් අවුරුද්ද්ක් විතර ඇති,

    උදව් කරපු ඔක්කොටම ස්තූතියි,

    මම අන්තිමට මොබිටෙල් එකෙන් ගත්තා Static IP එකක්, එත් මාසෙකට ලොකු බිලක් අපු නිසා Customer කැමති උනේ නැ ගෙවන්න,

    :yes: