ඔන්න ඔන්න මල්ලි වැරදි පොටවල් වලට එනවාමම කිව්වේ බොල තියෙන ලේසිම විදිය උඹටම කරගන්න පුලුවන්

පිස්සුද යකෝ..නෑ නෑ අරූ එනවා කිව්වා බං.
ඒකයි මේ ඉන්නෙ..
කතාවෙ කොටස් ටිකක් ලියාගෙන ඉන්නෙත්..
බලමුකො තව දවස් 2ක් 3ක්..
ආවේම නැත්තං මං හදනවා..
ඌ පටං ගත්ත දේ ඌටම ඉවර කරන්න දෙන්න කිව්වා... ඒකයි මේ ඉන්නෙ

මම කිව්වේ බොල තියෙන ලේසිම විදිය උඹටම කරගන්න පුලුවන් 


