Pulsar 150 or Yamaha Fzs ..........

cmchathu

Junior member
  • Apr 5, 2009
    277
    17
    18
    මචන්ල plz help....
    මම බඊක් එකක් ගන්න යන්නෙ ..
    Pulsar 150 or Yamaha Fzs
    මොකක්ද හොද කියපන් මචන්ල ..........................

    Pulsar 150 - 269700.00
    Yamaha Fzs - 347000.00

    Plz help guys............
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පුලුවන්නම් ජපනෙක් ගනින් මචෝ...

    FZ පෙනුම බැලන්ස් හොඳ වුනාට ඕවර් ප්‍රයිස්ඩ් හොඳටම. :sorry:

    FZ ගැන අහල තියන දැකල තියන දේවල් නම් එච්චරම හොඳ නෑ. ඒත් හොඳට පාවිච්චි කරන අය ඉන්නව.:yes: නඩත්තුව හොඳ නම් අවුලක් වෙන්නෑ.:yes:
    නඩත්තු තරමක් ගනන්. :sorry:

    පල්සරෙත් හොඳයි. ඒත් දැන් එන ඒව කලින් ඒවට වඩා කොලිටි එක ටික ටික බාල කරල මචෝ එවන්නේ.:rolleyes:
    පල්සරේ ඔය ගානට ශේප්. තෙල් කිරිල්ලත් හොඳයි.:yes:

    දෙකම පැදල බලල කැමති තීරණයක් ගන්න. FZ එක ඔය ගානට මට නම් වටින්නෑ. :dull:

    පුලුවන් නම් හොඳ ජපනෙක් ගන්න.:yes: බොරු වොරන්ටි ගැන නම් හිතන්න එප ඉන්දියන් බයික් වල.:)
     
    Thanks macho........
     
    vishtcp

    Active member
  • Jul 27, 2013
    118
    25
    28
    Yamaha FZ is better than pulsar 150 or 200 NS.

    dekama padala tynwa mama FZ taram comfort ne Bajaj..
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මචෝ තව ටිකක් කල් ඉවසපන් ..මාරු බන්දයක් එනවා..Demak DZM 200.උබ කැමතිද නැද්ද මම දන්නේ නේ ...තව දෙයක් එක එකා කිඅන ඒවා ඇහුවොත් අපිට bike ගන්න වෙන්නේ නේ...උබ තීරණයක් ගනින්...හොයල බලලා ...

    price 270-290 අතර

    http://www.elakiri.com/forum/showthread.php?t=1589695