Pulsar 150 or Yamaha Fzs ..........

waca

Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    මචෝ ඔය දෙකම එපා ගනිං Hero CBZ extreme එකක්, නියම භාණ්ඩේ හොණ්ඩා කෑල්ල බ්‍රෑන්ඩ් එකෙන් හැලුනට උන්ට තාම හොණ්ඩා තාක්ෂණය තියෙනව, ඉන්දියාවෙත් වැඩියෙන්ම විකිණෙන්නෙ Hero bikes තමා ඒ වුනාට මොකක් හරි හේතුවකට බජාජ් හීරෝ වලට වඩා ලංකාවෙ මාකට්. Hero bikes අනිත් ඉන්දියන් බයික් වලට සාපේක්ෂව රිලයබල්. CBZ extreme පෙනුමත් හොඳා, Hero හන්ක් එකේ පෙනුමට මම පෟද්ගලිකව කැමති නෑ.
     

    cmchathu

    Junior member
  • Apr 5, 2009
    277
    17
    18
    මචෝ තව ටිකක් කල් ඉවසපන් ..මාරු බන්දයක් එනවා..Demak DZM 200.උබ කැමතිද නැද්ද මම දන්නේ නේ ...තව දෙයක් එක එකා කිඅන ඒවා ඇහුවොත් අපිට bike ගන්න වෙන්නේ නේ...උබ තීරණයක් ගනින්...හොයල බලලා ...


    price 270-290 අතර

    http://www.elakiri.com/forum/showthread.php?t=1589695

    Thanx Yaluwa......
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Pulsar 150 thel kirima athin hodai..
    look eka gana hithanawanam FZ eka hodai eth thel kirima adi

    thawa ekak thiyanawa Suzuki GSR 150 gannam danne naha
    eth power full bike ekak lu ...
     

    cmchathu

    Junior member
  • Apr 5, 2009
    277
    17
    18
    මම ගත්තා Yamaha FZ Bike එකක්. ගොඩාක් ස්තුතියි උදව් කරපු යාලුවන්ට....

    74fr.jpg


    g9xg.jpg


    fxl6.jpg


    ej9o.jpg


    5b1y.jpg


    fpa9.jpg
     
    Last edited: