
නඩත්තුව හොඳ නම් අවුලක් වෙන්නෑ.




බොරු වොරන්ටි ගැන නම් හිතන්න එප ඉන්දියන් බයික් වල.
පුලුවන්නම් ජපනෙක් ගනින් මචෝ...
FZ පෙනුම බැලන්ස් හොඳ වුනාට ඕවර් ප්රයිස්ඩ් හොඳටම.
FZ ගැන අහල තියන දැකල තියන දේවල් නම් එච්චරම හොඳ නෑ. ඒත් හොඳට පාවිච්චි කරන අය ඉන්නව.නඩත්තුව හොඳ නම් අවුලක් වෙන්නෑ.
නඩත්තු තරමක් ගනන්.
පල්සරෙත් හොඳයි. ඒත් දැන් එන ඒව කලින් ඒවට වඩා කොලිටි එක ටික ටික බාල කරල මචෝ එවන්නේ.
පල්සරේ ඔය ගානට ශේප්. තෙල් කිරිල්ලත් හොඳයි.
දෙකම පැදල බලල කැමති තීරණයක් ගන්න. FZ එක ඔය ගානට මට නම් වටින්නෑ.
පුලුවන් නම් හොඳ ජපනෙක් ගන්න.බොරු වොරන්ටි ගැන නම් හිතන්න එප ඉන්දියන් බයික් වල.
![]()
pulsar ns 200
gana vadi. oya dekatama vada hodai
pare bassoth thiyenne FZ. pulsar kela wela wage FZ bassata passe.![]()
mewa balapan
http://www.elakiri.com/forum/showthread.php?t=1569022&highlight=yamaha
http://www.elakiri.com/forum/showthread.php?t=1353051&highlight=Pulsar
http://www.elakiri.com/forum/showthread.php?t=1352988
http://www.elakiri.com/forum/showthread.php?t=1351176&highlight=Pulsar
http://www.elakiri.com/forum/showthread.php?t=1589695&highlight=Pulsar
