ගමට ආව අහිකුන්ට්ටක කෙල්ල

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගමට ආව අහිකුන්ට්ටක කෙල්ල

    මේ දවස් වල නත්තල් නිසා නිවාඩුවට ගමේ ආව :cool:ඉතින් ගමට ඇවිල්ලා ඉන්න කොට ගියා පොඩි රවුමක් දාල එන්න ගම වටේ. ඔන්න යන කොට අහිකුන්ට්ටකයෝ ටිකක් ගමට ඇවිල්ලා උන් කුඩාරම් ගහලා ඉන්නවා .මමත් එ පාරෙන්ම ගියා මෙන්න බොලේ යන කොට ලස්සන කෙල්ලක් ඉන්නවා ටිකක් ඇතට වෙන්න :Pමමත් ඉතින් ඇහ දාගෙනම ආව මේ කෙල්ලට තේරිලා මම බලන බැල්ම හරි නෑ කියලා :oo:එ කෙල්ල මට සාය උස්සලා පේන්නුවේ නැතැයි මහත්තයා මේකද බලන්නේ කියලා :dull:මට මාර ලැඡ්ඡාව .එත් පස්සේ කල්පනා කරද්දී හිතුනා එ කෙල්ල මට කැමතියිවත්ද කියලා :rolleyes:මොකක් හරි ආතල් එකක් ගන්න සෙට් කරගන්න බැරි වෙන එකක් නෑ වගේ :love:මොකද්ද උබලගේ අදහස අවුලක් වෙන එකක් නෑ නේද?
     
    • Like
    Reactions: pody malli

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    අහිකුන්ටකයෙක් වෙන්න කැමතිනම් කිසිම අව්ලක් නෑ.. උඹ ඒකිට උකුළු මුකුළු කරනවා උන්ගේ එවුන් දැක්කොත් වැඩේ sure!

    :rofl::rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    thaama 7pm., danma nida ganna epa ban, ekai ohoma ewa penne.

    nida gaththe ne bn :no:

    අහිකුන්ටකයෙක් වෙන්න කැමතිනම් කිසිම අව්ලක් නෑ.. උඹ ඒකිට උකුළු මුකුළු කරනවා උන්ගේ එවුන් දැක්කොත් වැඩේ sure!


    :rofl::rofl:

    :dull:ehema case ekakuth thiyenawa neda


    ela machan set karaganin :) habai ookun dena eewa kanna epa gurukamak karai :) uba eekige chuuwa dakkada <3

    :yes:underwear dala ne bn ussalama pennuwa ne mata current weduna wage una



    :rolleyes:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඇයි බන් ඔහොම සිහින ලෝකෙක ඉඳල බොරු කියන්නේ ඔච්චර..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අසහනේ උපරිම සලකුණු:yes:......... උඹේ ගෙවල්වල උන් ගෝනිබිල්ල කිට් ගහංද බං ඉන්නේ උඹෙන් බේරෙන්න බැරිවෙයි කියල හිතල???:baffled: පාරෙ හිඟන්නෙක්ටවත් ඉන්න නෑනේ බං උඹේ තියෙන මෝල් අමාරුවට. මහ උන්ට කියල ඉක්මනට කසාදයක් කරගනිං නැත්තං හිඟන්නො හිඟාකාලත් ඉවරයි:baffled::P:lol:
    Linda
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇයි බන් ඔහොම සිහින ලෝකෙක ඉඳල බොරු කියන්නේ ඔච්චර..

    sihina nemei aththa :yes::yes::yes:

    E moko uba nida genada awe?

    අසහනේ උපරිම සලකුණු:yes:......... උඹේ ගෙවල්වල උන් ගෝනිබිල්ල කිට් ගහංද බං ඉන්නේ උඹෙන් බේරෙන්න බැරිවෙයි කියල හිතල???:baffled: පාරෙ හිඟන්නෙක්ටවත් ඉන්න නෑනේ බං උඹේ තියෙන මෝල් අමාරුවට. මහ උන්ට කියල ඉක්මනට කසාදයක් කරගනිං නැත්තං හිඟන්නො හිඟාකාලත් ඉවරයි:baffled::P:lol:
    Linda

    :angry::angry:

    mu pissek :lol:

    :yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බැදපන් බැදපන් ඔය කියන ව්දිහට උබට ඔය කෙල්ලට ජන්ගි අරන් දෙන්න වියදමක් නෑ ..අනික කීයක් හරි හොය ගන්න ඕනි උනාම රෙද්ද උස්සලා හරි කීයක් හරි හොයාගන්න පුලුවන් :P:P:P:P
     
    • Like
    Reactions: bohokal