Lankabell Unlimit Ekak Ganin Machanමුන්ට හෙන ගහනවා.මන් 2004 මුන්ගේ සේවාව ගත්ත කෙනෙක්..අද slow උනාම කිව්වම බැලු වැඩි කරන්න(දවස් 03ක වත් මුන්ට දෙන්න බැලු)..extra GB ගන්නලු...මහා වෙස බල්ලෝ මුන් නම්
මන් ලබන මාසේ ඉදන් වෙබ් Family යන්න ඉන්නේ..එත් මුන් මට chance එකක් දුන්නේ නැහැ..
මුන්ට ඕන 250ක් කඩා ගන්න![]()
අර chogm එක කාලෙ නම් දන්සැලක් දාල තිබුන. දැන් නම් පට්ට ස්ලොව්. අඩ මම වැඩිපුර 4gb ගත්ත. රු. 1000/- ක් දුක තමයි. මක් කරන්නද. වැඩ කටටම හිර වෙලා.


dialog 5 Gb card එකක් දාගත්ත නම් රු 699 යන්නේ![]()
slow wela tiyenne epa wenawa20kbps




thama 10 GB. thawa 15 k thiyanawa. ikmanata download karaganna mona hari kiyapallako
hukanawa yakooo.. mechara slow wenawada???? yako fax/modem dialup net use karana kaleth mita wada fast ban..![]()

ow ban![]()
slow wela tiyenne epa wenawa20kbps

uba mara katha ne kiyanne ban? uba hithanawada ehema illuwahama duka hithila data denawa kiyala?
ehenam hamoma illai ne ban. Favor karanne kohomada thamange thaththage company eka unat? eka waradi ne

