SLT limit පැන්නද?

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මුන්ට හෙන ගහනවා.මන් 2004 මුන්ගේ සේවාව ගත්ත කෙනෙක්..අද slow උනාම කිව්වම බැලු වැඩි කරන්න(දවස් 03ක වත් මුන්ට දෙන්න බැලු)..extra GB ගන්නලු...මහා වෙස බල්ලෝ මුන් නම්

    මන් ලබන මාසේ ඉදන් වෙබ් Family යන්න ඉන්නේ..එත් මුන් මට chance එකක් දුන්නේ නැහැ..

    මුන්ට ඕන 250ක් කඩා ගන්න :angry::angry::angry::angry::angry::angry:
    Lankabell Unlimit Ekak Ganin Machan
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    අර chogm එක කාලෙ නම් දන්සැලක් දාල තිබුන. දැන් නම් පට්ට ස්ලොව්. අඩ මම වැඩිපුර 4gb ගත්ත. රු. 1000/- ක් දුක තමයි. මක් කරන්නද. වැඩ කටටම හිර වෙලා.

    dialog 5 Gb card එකක් දාගත්ත නම් රු 699‍ යන්නේ:yes::yes:
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    mokadda gb 5 dena kathawa unge page eke gala thibba Christmas hinda 5gb dunnath mona karannada ban hena hathama gahanna one SLT ekata :angry::angry::angry::angry::angry::angry::angry:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    SLT ලිමිට් උනාම extra GB ගන්න එක නවත්තපල්ලා, සල්ලි වැඩිනම් ඩොන්ගල් එකක් අරන් මොබයිල් ඩෙටා active කර ගන්න, ඔකුන්ගෙන් ගන්න එක පාඩුයි, අපි extra GB ගත්තම වෙන්නෙ උන් තව තව ලිමිට් කරන එක, මොකද extra GB වලින් හොදට ගන කපන්න පුලුවන්නෙ.... ජනශක්ති , zigo වලට වගෙ උන්ටත් දැනෙන්න දෙයක් කරන්න ඔනි
     

    Ganja kolla

    Member
    Nov 9, 2012
    313
    17
    0
    slow wela tiyenne epa wenawa :( 20kbps

    මචෝ උබේ 20kbps එනවද? මගේ තියන්නේ 8kbps. උපරිම 10kbps. මගේ limit එක දවස් 10න් ඉවරයි. උපරිම දවස් 15යි. ඊටපස්සේ ඉතින් 8kbps. හැබැයි රෑට download වෙන්න දාලම තියනව. මේ මාසෙ 42,975.43 MB.:dull:
     

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    :rofl::rofl::rofl: uba mara katha ne kiyanne ban? uba hithanawada ehema illuwahama duka hithila data denawa kiyala?

    ehenam hamoma illai ne ban. Favor karanne kohomada thamange thaththage company eka unat? eka waradi ne

    ඇයි බන් මුන්ට දෙන්න බැරි...මන් Jan web family යනකන්නේ මුන්ගෙන් ඉල්ලුවේ...අනික මිට කලින් web family තිබ්බේ මාසෙකට කලින් එක කැපුවේ මුන්ගේම වරදී නිසා..මේක ගත්තේ ආයෙමත් speed check කරලා හොද නම් web family එකට මාරු වෙන්න.....
    ;)


    මුන් පොඩි ලාබෙ බලලා හොද customer නැති කර ගන්නවා :D
     
    Last edited: