Australia ඉන්න එකෙක්

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    spinner-ani48.gif

    Loading Nexus 5 :cool:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මචන්ල​, ෆෝන් එක ලැබුන​, කියපු විදියටම සත 5ක් වත් ගන්නෙ නැතිව කිසි කරදරයක් නැතිව arunat අයිය​ ගෙනත් දුන්න​ :D, ගොඩක් දන්න අදුරන උන් පස්ස ගහද්දි ගහහද්දි මේ කරපු උදව්ව ගොඩක් වටිනව​,ගොඩක් පින් :D:yes::cool:, බම්ප් කරපු හැමෝටමත් තැන්ක්ස් :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන්ල​, ෆෝන් එක ලැබුන​, කියපු විදියටම සත 5ක් වත් ගන්නෙ නැතිව කිසි කරදරයක් නැතිව arunat අයිය​ ගෙනත් දුන්න​ :D, ගොඩක් දන්න අදුරන උන් පස්ස ගහද්දි ගහහද්දි මේ කරපු උදව්ව ගොඩක් වටිනව​,ගොඩක් පින් :D:yes::cool:, බම්ප් කරපු හැමෝටමත් තැන්ක්ස් :D

    එළ එළ :D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අද දැක්කෙ. අපරාදෙ කලින් දැක්ක නං ගෙනත් දෙනවා. ඕස් ඉඳල අපේ කසින්ස්ල සෙට් එකක්ම ආව. :( උන්ගෙන් කට්ටියක් හෙට යනවත් එක්ක.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළ එළ :D
    :D bassa

    :D

    යාළුවා;16084038 said:
    අද දැක්කෙ. අපරාදෙ කලින් දැක්ක නං ගෙනත් දෙනවා. ඕස් ඉඳල අපේ කසින්ස්ල සෙට් එකක්ම ආව. :( උන්ගෙන් කට්ටියක් හෙට යනවත් එක්ක.

    awlak na bn wade unanee :D

    elaz