ගාල්ලේ වල්තර

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
QusTN9v.png
 

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    කවුද බං මේ මූත් එක්ක ඉන්න එකා? මුගේ කවුරුහරිද? නැත්තම් නිකන් සෙට් උන Pic එකක්ද?
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    මේ ඉන්නේ මැට්ට aka අනූජ මෙත්සර
    http://www.elakiri.com/forum/showthread.php?t=1592108

    අප්පට උඩු මේ ඌද? මුගේ ටෝක් දැක්කම මං හිතුවෙ මූ ටිකක් මැර ලුකින් පොරක් කියලනෙ. මුගෙ පොඩි කාලෙ Photo එකක්ද දැන් එකක්ද මේ? දැන් එකක් නම් මූ තාම A/L වත් වෙන්න අමාරුයි. මොකද රැවුල් ගහක් හොයගන්නත් නෑ මේකෙ හැටියටනම්. :P:rofl:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අප්පට උඩු මේ ඌද? මුගේ ටෝක් දැක්කම මං හිතුවෙ මූ ටිකක් මැර ලුකින් පොරක් කියලනෙ. මුගෙ පොඩි කාලෙ Photo එකක්ද දැන් එකක්ද මේ? දැන් එකක් නම් මූ තාම A/L වත් වෙන්න අමාරුයි. මොකද රැවුල් ගහක් හොයගන්නත් නෑ මේකෙ හැටියටනම්. :P:rofl:

    :P ඔව් ඌ තමයි. මේ ඌගේ අළුත් pic එකක්. උබට ඕනේ නම් මේ thread එක බලපන්.
    ඌ තාම ඉස්කෝලේ යන එකෙක්. මම මේක hack කරලා ගත්ත pic එකක් නෙවෙයි. මේ pic එක එළකිරි එකේ හැම තැනම තියෙනවා. :rofl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1591425
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන් ඉස්කොලයක් ගනින් උදාහරනෙට,,ඕන තරම් උන් ඉන්න්වනෙ ඉස්කෝලේ,,ඒ අතරින් හොදට වැඩ කරලා පාඩම් කරලා,,මොරටු පේරේ යන උන් ඉන්නවනේ බන්,,සමහර උන් ඒ ගියපු උන් ගැන කිය කිය ඉස්කෝලේ ලොකුව වනනවා උන්ගේ ඇති ලබ්බක් නෑ..
    ඒ වගෙම තමය් ගමක උනත් කෙලින්ම මේ සීන් එක හොදටම බලාගන්න පුලුවන්...