Mama inne chande illanna! President Walatara!!

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    සිව් මහ බඹුන් දුන් විවරණින් අපටත් සොන්නයෙක් පහලව ඇතේ
    ඒ සොන්නය පෑ පෙළහරින් මේ දෙරණ කුකුල් කොටුවක් උනේ
    මේ දෙරණ කුකුල් කොටුවක් උනේ
    ආයු බෝ වේවා...... සොන්නයාණෙනි.....

    යාපා පටුන උතුරින්
    දකුණෙන් දෙවුන්දර තුඩුවෙන්
    නැගුනු දුක් සෝ සුසුම් නිවමින්
    රම්බො පිහි බලයෙන්
    දෙස් විදෙස් අභියෝග බිඳහල සොන්නයාණෙනි
    ආයු බෝ වේවා...... සොන්නයාණෙනි.....

    නැගෙනහිර අභිමන්
    සුපසන් උදානය ගෙන දුන්
    උතුරු කරයට odesk දී
    දෙරණ දිනූ දෙවිඳුන්
    දෙස් විදෙස් ඇස් මවිත කරවයි සොන්නයාණෙනි
    ආයු බෝ වේවා...... සොන්නයාණෙනි.....



    33469fc.jpg

    Patta :P:P:P
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ubata mona chandeda ponZ
    ubata one nam gameh kukul kotuwak daala dennam,
    kukullu tika balagena innawanam un daana bittara walin bagayak dennam thota kanna
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Sachith19920726
    සත්ව නිශ්පාදන සහ ගව සංසර්ග ඇමති
    බලු සහ හරක් සංවාසය පිළිබද මහාචාර්ය සචිත් ධනංජය මල්පොන්සි මහතා

    Paw ponnaya linde penanala hukagani



    රත්තරං;16086583 said:


    P6XNmeh.jpg


    gPuCpCR.png