මචන්ලා මට තියෙනවා pulsar 135 එකකුත්..වැස්ස වෙලාවට යන්නම බෑ ...මිස් කරනවා ..ස්ටාර්ට් වෙනවා..යන්න හදනකොට ගොළු වෙනවා..
Plug වලට වතුර යන්නෙත් නෑ ..tank එකට යන්නෙත් නෑ ..ස්විට්ච් වලට යන්නෙත් නෑ ..මොකද්ද කියල හිතාගන්න බෑ ..
හෙදුවමත් එහෙමයි ..dealer ගෙන් ඇහුවම කියපි ...bike එකේ ඔක්කොම ගලෝල වතුර අල්ලලා බලන්න ඕනෙලු...
මේකට මොකද කරන්නේ ...