කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......
ඔබ online නම් bump එකක් දාලා චැටක් මරමු.ඇහැරලා ඉන්න හේතුවත් කියමු
ඔබ online නම් bump එකක් දාලා චැටක් මරමු.ඇහැරලා ඉන්න හේතුවත් කියමු

බින්දු;16092487 said:ඕ/ලෙවල් වලට පාඩම් කරනවා
![]()


ඇත්ත නම් කොල්ලෝ පොතට හිත දුන්නොත් හොදයි පලු හින්ද චුට්ටක් හිටියට කමක් නැ 







assignment ekak kranawa![]()






හෙට 31st nyt function එකට රීමික්ස් ටිකක් බාන ගමන්![]()

බිමේත් සීමාවක් තියෙන්න ඕනි බන් 

ape nam thama welawa 10i ban... mama nida ganne samanayen 12 witara
මොකද්ද මචන් assignment එක සුවර් හෙට අනිද්දා දෙන්න තියෙන්නේ
මොකද හැමෝම එකවගේ නීසා අපිට help එකක් දෙන්න පලුවන් නම් කියන්න .කෙසේ වෙතත් A plus එකක් ලැබෙන්න කියලා පාර්ථනා කරනවා![]()
ow 2 wenida ude 8.30 ta denna ona e kiyanne heta thamai.
assignment eke deadline eka lanweddi thamai wada karanna mathak wenne ethakota andenawa.dan nam nidi mathai paya 4k withara nidagena ude ithiri wada patan ganna ona.
gd n8