කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මුලින්ම මම හෙට data ඉවරයි මගේ 6gb ඉතිරි වෙලා ඉතින් ෆිල්ම් බානවා ඔයාලගව හොද ෆිල්ම් වල ලින්ක් තියනවනම් දැම්මට තරහා නැ
    :D
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16092487 said:
    :D:D ඕ/ලෙවල් වලට පාඩම් කරනවා :(:(

    බොරු කිමේත් සීමාවක් තියෙන්න ඕනි :P:D:D ඇත්ත නම් කොල්ලෝ පොතට හිත දුන්නොත් හොදයි පලු හින්ද චුට්ටක් හිටියට කමක් නැ ;););););):cool::cool::cool:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    assignment ekak kranawa :(

    මොකද්ද මචන් assignment එක සුවර් හෙට අනිද්දා දෙන්න තියෙන්නේ :P:P:D:D
    මොකද හැමෝම එකවගේ නීසා අපිට help එකක් දෙන්න පලුවන් නම් කියන්න .කෙසේ වෙතත් A plus එකක් ලැබෙන්න කියලා පාර්ථනා කරනවා :cool::cool:
     
    • Like
    Reactions: prageeth119lk

    lankavatama1i

    Member
    Mar 6, 2010
    1,428
    220
    0
    2utqb82.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මොකද්ද මචන් assignment එක සුවර් හෙට අනිද්දා දෙන්න තියෙන්නේ :P:P:D:D
    මොකද හැමෝම එකවගේ නීසා අපිට help එකක් දෙන්න පලුවන් නම් කියන්න .කෙසේ වෙතත් A plus එකක් ලැබෙන්න කියලා පාර්ථනා කරනවා :cool::cool:

    ow 2 wenida ude 8.30 ta denna ona e kiyanne heta thamai.
    assignment eke deadline eka lanweddi thamai wada karanna mathak wenne ethakota andenawa.dan nam nidi mathai paya 4k withara nidagena ude ithiri wada patan ganna ona.
    gd n8