Redline lage ka*i wada

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කවුද බන් ඔය හම්බයින්ගෙන් බඩු ගන්නේ
    අපි නම් ගන්නෙ නැ


    එක සැරයක් මම ඔය රෙඩ්ලයින් කාරයන්ගෙ elakiri. com thread එකකටම ඕක කියලා මේකෙ ඉන්න වුන්ගෙන් වැඩිහරියක්ම මට බැනලා බැනලා දැම්මා. අපි ගන්නවා උබට මොකද කියලා. ලොල්. නිකන් දුන්නත් හම්බ බඩු එපා
     
    • Like
    Reactions: counter dr

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,067
    4,799
    113
    -In Darkness-
    මචං උඹලා Refund ගනින්. දුන්නේ නැත්තම් මේකේම කියපන්. ඊට පස්සේ කවුරුත් වැස්සකටවත් නොයන විදියට වැඩ සෙට් කරා නම් හරිනේ :P දැන් ඉතින් පට ගාද්දෝ ඕවා FB share වෙනවා :D දකින්න ඇතිනේ ජනශක්ති එවුන්ට වෙච්ච දේ :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    BIOS nun kela wela na bun mata sure. Un december mula okkoma hari kiyala wachaneth dunna. Munta e lap eka man collect karaganna kalin wena ekekta wikunanna chance ekak awilla wikunapu case ekak thiyenne mokada eka eka dawasata kiyanne eka eka katha. Dan Lap stock iwara wela scene ekak thiyenne. Man availability baluwa. Eke thaama stock thiyanawa. Eka update karala na. Heta gihilla gedarin hodin ho narakin refund eka gannawa mata sure. Ape gedara ayata mala pannama hari shok :lol:

    උඹලත් වැරදිනෙ බං.
    උං ලැප ගෙනැත් ගන්න එන්න කියද්දිත් නොගියෙ මොකෝ?
    උන්ට ෆුකේ අමාරුවද අද බලි බලි හෙට බලි බලි උඹලා එනකං ඕවට සල්ලි යට කරලා තියන්න.
    හරි ඩේට් එකට ගිහිං ගත්තනං ඉවරනෙ :P
     
    • Like
    Reactions: rajitha2009

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,067
    4,799
    113
    -In Darkness-
    පැටියා;16092621 said:
    උඹලත් වැරදිනෙ බං.
    උං ලැප ගෙනැත් ගන්න එන්න කියද්දිත් නොගියෙ මොකෝ?
    උන්ට ෆුකේ අමාරුවද අද බලි බලි හෙට බලි බලි උඹලා එනකං ඕවට සල්ලි යට කරලා තියන්න.
    හරි ඩේට් එකට ගිහිං ගත්තනං ඉවරනෙ :P

    Advance pay කරන්නේ ඒ නිසා තමා :lol:
     

    danu1991

    Member
    Dec 12, 2013
    28
    1
    0
    Ochchara gaanak baht walata convert weddi Lankawen gannawata wadaa paadui bun :dull: Anika mehe thiyana lap okkogema katha widihat thai akuru thiyanawa. Ehema nathi ewwa na. Anika mona hari hadaa ganna oni unama eka mehe inna unta kiyapanko gihilla golu baashaawen. Munta kadda hodiyawath baa bun :rofl:

    mamath 15 months thailand hitiya. ai ban BaNANA IT eken ganna thibbaneh??
    unge kadda shape.. naththam Pantip eka paththe raumak gahapan ;)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    දැන් බලං යනකොට මේ ලංකාවේ කොම්පියුටර් පාර්ට්ස් ගන්න කිසිම තැනක් නැහැනේ
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    Machanla around 2 yanna puluwan hoda gaming lap ekak kiyahanko ganna puluwan wishwaasa thanak ekka. Mata MSI eka arenna wena ekak set une na. Mcbook pro ekak keeyak wenawada?

    Mcbook pro ගනෙමුල්ලෙ Softlogic එකේ තිබ්බා. ගිහින් බලහන්. Service 1ත් අවුලක් නැහැ. හැබැයි ගාන ටිකක් වැඩි ඇති. contact කරලම බලහන්.

    Softlogic Showroom

    No 179 Main Street, Ganemulla.
    011 5621065, 0772543269
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,174
    113
    Forest
    පැටියා;16092621 said:
    උඹලත් වැරදිනෙ බං.
    උං ලැප ගෙනැත් ගන්න එන්න කියද්දිත් නොගියෙ මොකෝ?
    උන්ට ෆුකේ අමාරුවද අද බලි බලි හෙට බලි බලි උඹලා එනකං ඕවට සල්ලි යට කරලා තියන්න.
    හරි ඩේට් එකට ගිහිං ගත්තනං ඉවරනෙ :P

    Yako gedara unta therenawada computer gana? Labbak deela eeta passe maaru karaganna ba kiwwama man enakota. Anika unge sallida bola owwata yata karanne? Api ganna kalinma collecting date eka kiyala thibbe. Unuth ekata haa kiwwa. Anika kiwwa dawasata gihin collect karaanun oya faults check karalada thiyenne? Piliwelakata deyak therun ganin bun. Uba kiyanne hariyata un apita lap nikan denawa wagene :P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,174
    113
    Forest
    මචං උඹලා Refund ගනින්. දුන්නේ නැත්තම් මේකේම කියපන්. ඊට පස්සේ කවුරුත් වැස්සකටවත් නොයන විදියට වැඩ සෙට් කරා නම් හරිනේ :P දැන් ඉතින් පට ගාද්දෝ ඕවා FB share වෙනවා :D දකින්න ඇතිනේ ජනශක්ති එවුන්ට වෙච්ච දේ :rofl:

    :lol: Janashakthi untanun apath na. Sallinun ape gedara un return karaganiy bun patta sure. Naththan aluth awurudde haa haa pura kiyala thaththa articles liyala paththareta daanawa. Eyage hobby eka thama keleewwa gaman article liyala daana eka :rofl: Eeeka eka paththakin hari bun. Munta api salli dennai in passe mun apita gaas dannai balahanko hari keliyakne :rofl:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,174
    113
    Forest
    පැටියා;16092927 said:
    ඉතිං? :baffled:
    200,000 විතර වෙන ලැපකට 40,000 ඇඩ්වාන්ස් ගෙවුවා කියලා උං මාස ගනං බලං ඉන්න ඕනෙද මුං ඉතුරු ගාන ගෙවනකං? :baffled:

    Ah dan uba kiyanne full gaana advance ekata pay karanna kiyalada? Ko bun ube common sense? Uba ehemada karanne? Eeta passe un ekka ara ganna unaama me wage siddi wela. Anika oya lap eke gaana 1,75i. Un 25k illuwa secondary HDD ekata. Eka munge stock wala thiyanawa. Gihilla price list eka balapan gembo. Un order kalath naththan stock genawa. Business gana danne naththan katha karanna epa. Anika Advance mey gaana kiyala kiyanne unne. Apida yako? Nikan danne nathi magul gana gon talks daanna epa bun :P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,067
    4,799
    113
    -In Darkness-
    පැටියා;16092927 said:
    ඉතිං? :baffled:
    200,000 විතර වෙන ලැපකට 40,000 ඇඩ්වාන්ස් ගෙවුවා කියලා උං මාස ගනං බලං ඉන්න ඕනෙද මුං ඉතුරු ගාන ගෙවනකං? :baffled:

    Collect කර ගන්නව කියල තිබ්බෙ දෙසැම්බර් අග සතියෙ. දෙසැම්බර් මුල කිව්ව ඔක්කොම හරි ඔනි දවසක් ඇවිත් collect කරගන්න කියල.

    මාස ගාණක් නෑනේ බං. කලින්ම කියලානේ තිබ්බේ මෙන්න මෙදාට ගන්නවා කියලා. ඉතින් ඒ වෙද්දි දෙන්න දැන ගන්න එපැයි :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Sonique

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,174
    113
    Forest
    Mcbook pro ගනෙමුල්ලෙ Softlogic එකේ තිබ්බා. ගිහින් බලහන්. Service 1ත් අවුලක් නැහැ. හැබැයි ගාන ටිකක් වැඩි ඇති. contact කරලම බලහන්.

    Softlogic Showroom

    No 179 Main Street, Ganemulla.
    011 5621065, 0772543269

    Uba ganemulleda? elane. Ow bun poddak dan ayith mula idan balanna wenawa ganna ekak gon redline ekata pin sidda wenna. Un ada man daapu wall post ekath delete karala FB eken :lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,174
    113
    Forest


    මාස ගාණක් නෑනේ බං. කලින්ම කියලානේ තිබ්බේ මෙන්න මෙදාට ගන්නවා කියලා. ඉතින් ඒ වෙද්දි දෙන්න දැන ගන්න එපැයි :rolleyes::rolleyes:

    Mata PM ekanun aawa machan. Kagenda mokuth kiyanna yanne na. Eken gatha yuththa

    * redline eka laptop check karanne na
    * pora kiyana widihata wena customer kenekta windows daala pennaddi thama fault eka ahu wela tiyenne. Bari welawath man oka mehe aran aawanun flight ekak book karan yanna wenawa redline ekata oke faults kiyala.
    * E kiyanne collect karaganna kiwwa dawase lap eka balala check karalawath na un
    * Wena unta genapu laptop walata windows daala anun manun karala thama ekata ena anith customers lata pennanne. E kiyanne wena unta genapu laptop wala packing kadanawa mun wena customers lata pennunna.
    * Unta paadu naalu mokada lankwe wena gaming pc assemble karanna thanak nathi hinda api gaththath nathath.

    Onna ithin redline eke wada :rofl: