දැන් ඉතින් පට ගාද්දෝ ඕවා FB share වෙනවා
දකින්න ඇතිනේ ජනශක්ති එවුන්ට වෙච්ච දේ
BIOS nun kela wela na bun mata sure. Un december mula okkoma hari kiyala wachaneth dunna. Munta e lap eka man collect karaganna kalin wena ekekta wikunanna chance ekak awilla wikunapu case ekak thiyenne mokada eka eka dawasata kiyanne eka eka katha. Dan Lap stock iwara wela scene ekak thiyenne. Man availability baluwa. Eke thaama stock thiyanawa. Eka update karala na. Heta gihilla gedarin hodin ho narakin refund eka gannawa mata sure. Ape gedara ayata mala pannama hari shok![]()

පැටියා;16092621 said:උඹලත් වැරදිනෙ බං.
උං ලැප ගෙනැත් ගන්න එන්න කියද්දිත් නොගියෙ මොකෝ?
උන්ට ෆුකේ අමාරුවද අද බලි බලි හෙට බලි බලි උඹලා එනකං ඕවට සල්ලි යට කරලා තියන්න.
හරි ඩේට් එකට ගිහිං ගත්තනං ඉවරනෙ![]()
Advance pay කරන්නේ ඒ නිසා තමා


Ochchara gaanak baht walata convert weddi Lankawen gannawata wadaa paadui bunAnika mehe thiyana lap okkogema katha widihat thai akuru thiyanawa. Ehema nathi ewwa na. Anika mona hari hadaa ganna oni unama eka mehe inna unta kiyapanko gihilla golu baashaawen. Munta kadda hodiyawath baa bun
![]()

Machanla around 2 yanna puluwan hoda gaming lap ekak kiyahanko ganna puluwan wishwaasa thanak ekka. Mata MSI eka arenna wena ekak set une na. Mcbook pro ekak keeyak wenawada?
පැටියා;16092621 said:උඹලත් වැරදිනෙ බං.
උං ලැප ගෙනැත් ගන්න එන්න කියද්දිත් නොගියෙ මොකෝ?
උන්ට ෆුකේ අමාරුවද අද බලි බලි හෙට බලි බලි උඹලා එනකං ඕවට සල්ලි යට කරලා තියන්න.
හරි ඩේට් එකට ගිහිං ගත්තනං ඉවරනෙ![]()

මචං උඹලා Refund ගනින්. දුන්නේ නැත්තම් මේකේම කියපන්. ඊට පස්සේ කවුරුත් වැස්සකටවත් නොයන විදියට වැඩ සෙට් කරා නම් හරිනේදැන් ඉතින් පට ගාද්දෝ ඕවා FB share වෙනවා
දකින්න ඇතිනේ ජනශක්ති එවුන්ට වෙච්ච දේ
Janashakthi untanun apath na. Sallinun ape gedara un return karaganiy bun patta sure. Naththan aluth awurudde haa haa pura kiyala thaththa articles liyala paththareta daanawa. Eyage hobby eka thama keleewwa gaman article liyala daana eka
Eeeka eka paththakin hari bun. Munta api salli dennai in passe mun apita gaas dannai balahanko hari keliyakne 
පැටියා;16092927 said:ඉතිං?
200,000 විතර වෙන ලැපකට 40,000 ඇඩ්වාන්ස් ගෙවුවා කියලා උං මාස ගනං බලං ඉන්න ඕනෙද මුං ඉතුරු ගාන ගෙවනකං?![]()

පැටියා;16092927 said:ඉතිං?
200,000 විතර වෙන ලැපකට 40,000 ඇඩ්වාන්ස් ගෙවුවා කියලා උං මාස ගනං බලං ඉන්න ඕනෙද මුං ඉතුරු ගාන ගෙවනකං?![]()
Collect කර ගන්නව කියල තිබ්බෙ දෙසැම්බර් අග සතියෙ. දෙසැම්බර් මුල කිව්ව ඔක්කොම හරි ඔනි දවසක් ඇවිත් collect කරගන්න කියල.

Mcbook pro ගනෙමුල්ලෙ Softlogic එකේ තිබ්බා. ගිහින් බලහන්. Service 1ත් අවුලක් නැහැ. හැබැයි ගාන ටිකක් වැඩි ඇති. contact කරලම බලහන්.
Softlogic Showroom
No 179 Main Street, Ganemulla.
011 5621065, 0772543269

මාස ගාණක් නෑනේ බං. කලින්ම කියලානේ තිබ්බේ මෙන්න මෙදාට ගන්නවා කියලා. ඉතින් ඒ වෙද්දි දෙන්න දැන ගන්න එපැයි
