Mama inne chande illanna! President Walatara!!

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ශ්‍රී ලංකා කුකුල්ත්රන්ත්‍ර වාදී බිත්තර වාදී සමාජ ජනරජයේ අති ගරු මහේෂ් එමිල් වලතර මේ වෙලාවේ ශ්‍රිලංකාවේ අසම්මත ඔරෝලෝසු වේලාවෙන් සොන්න ජනාධිපති පදිවියට සම්ප්‍රාප්ත විය. සියලුම අනාත කුකුලන් සහ තට්ට කුකුලන් විසින් නව සොන්න ජනාධිපති එමිල් වලතර පොන්ස් හට ශ්‍රී මත් පදවිය නොදී අමු සක්කිලි යන නම්බු නාම ඇතුළුව තවත් නම්බු නාම ඇතුළුව ශ්‍රී ලංකා කුකුල්ත්රන්ත්‍ර වාදී බිත්තර වාදී සමාජ ජනරජයේ අති හොර පොන්ස්ව ජනාධිපති හැටියට පත් කරන්නා ලදී.

නව පොන්ස් දිවුරුම් දීමෙන් අනතුරුව පළමු කාර්ය හැටියට සෝමදාස, අරුණ, හැන්කොක්, මලිත්රොක්ස්, සචි, ගයාන්කුවෙයිට්, කසුන්, ඇෆ්ටර් මැත්, මුන්රොක්, යුරාජ්, කැප්ටන් නලි, පවිත්‍ර, චතුරංග, කනිෂ්ක, ලක්මාල්කුමාර, මොට්ටයා, ස්පීඩ්මල්ලි, ජෙසෝන්, රුවන්, මක්සන්, සහ එකී මෙකි නොකී අනාථ තට්ට කුකුලන් සියලුදෙනා.. රටින් පිටුවහල් කිරීමට තීරණය කෙරුණි.

8.gif
 
Aug 18, 2011
6,147
788
0
අපිත් දැන්මම පන්දමක් කාරිය අල්ලලා කීයක් හරි හොයා ගන්න කියල මස්සිනේ........:dull::dull:

:D:D මටත් ඔය මොකක් හරි සංස්ථාවක ජොබක් ඉල්ලගන්න ඕන :P:P:rofl::rofl:
 
320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    අභිනව ජනපති අමු සක්කිලි එමිල් වලතර මහතා විසින්
    ශ්‍රි ලංකා රූපවාහිනී සංස්ථාව ප්‍රතිස්තාපනය කෙරේ... :P:P එමගින් පලමු අදියර යටතේ:baffled:
    නිල ලාංචනය වන සැලලිහිනියා වෙනුවට අනාථ කුකුලාත්:rofl::rofl:
    එහි නම ශ්‍රි ලංකා කුකුල් වාහිනී සංස්ථාව ලෙසත් වෙනස් කෙරේ :P:P:P:P
    මේ සදහා අපේක්ශිත දළ වියදම රතු බිත්තර 500කි :rofl::rofl::rofl:
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    ශ්‍රී ලංකා කුකුල්ත්රන්ත්‍ර වාදී බිත්තර වාදී සමාජ ජනරජයේ අති ගරු මහේෂ් එමිල් වලතර මේ වෙලාවේ ශ්‍රිලංකාවේ අසම්මත ඔරෝලෝසු වේලාවෙන් සොන්න ජනාධිපති පදිවියට සම්ප්‍රාප්ත විය. සියලුම අනාත කුකුලන් සහ තට්ට කුකුලන් විසින් නව සොන්න ජනාධිපති එමිල් වලතර පොන්ස් හට ශ්‍රී මත් පදවිය නොදී අමු සක්කිලි යන නම්බු නාම ඇතුළුව තවත් නම්බු නාම ඇතුළුව ශ්‍රී ලංකා කුකුල්ත්රන්ත්‍ර වාදී බිත්තර වාදී සමාජ ජනරජයේ අති හොර පොන්ස්ව ජනාධිපති හැටියට පත් කරන්නා ලදී.

    නව පොන්ස් දිවුරුම් දීමෙන් අනතුරුව පළමු කාර්ය හැටියට සෝමදාස, අරුණ, හැන්කොක්, මලිත්රොක්ස්, සචි, ගයාන්කුවෙයිට්, කසුන්, ඇෆ්ටර් මැත්, මුන්රොක්, යුරාජ්, කැප්ටන් නලි, පවිත්‍ර, චතුරංග, කනිෂ්ක, ලක්මාල්කුමාර, මොට්ටයා, ස්පීඩ්මල්ලි, ජෙසෝන්, රුවන්, මක්සන්, සහ එකී මෙකි නොකී අනාථ තට්ට කුකුලන් සියලුදෙනා.. රටින් පිටුවහල් කිරීමට තීරණය කෙරුණි.

    :P:P:rofl::rofl::rofl::sorry::sorry::sorry:
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    වලතර චිංතනය යටතේ පාසැල් වලට නව කුකුල් අභිජනන මධ්යස්ථාන 500ක් :rofl::rofl:
    මීට සමගාමීව
    තට්ටකුකුලෝදය විධ්යාගාර 500ක් ද,:P:P
    පාසැල් විශය නිර්දේශය සදහා Chicken Run නවකතාවක් ලෙස ඇතුලත් කිරීමටත්:D:D
    ග්‍රාමීය කුකුල් රෝහල් 500ක්, ඉදිකිරිමට නියමිතයි:P:P:P:rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ශ්‍රී ලංකා කුකුල්ත්රන්ත්‍ර වාදී බිත්තර වාදී සමාජ ජනරජයේ අති ගරු මහේෂ් එමිල් වලතර මේ වෙලාවේ ශ්‍රිලංකාවේ අසම්මත ඔරෝලෝසු වේලාවෙන් සොන්න ජනාධිපති පදිවියට සම්ප්‍රාප්ත විය. සියලුම අනාත කුකුලන් සහ තට්ට කුකුලන් විසින් නව සොන්න ජනාධිපති එමිල් වලතර පොන්ස් හට ශ්‍රී මත් පදවිය නොදී අමු සක්කිලි යන නම්බු නාම ඇතුළුව තවත් නම්බු නාම ඇතුළුව ශ්‍රී ලංකා කුකුල්ත්රන්ත්‍ර වාදී බිත්තර වාදී සමාජ ජනරජයේ අති හොර පොන්ස්ව ජනාධිපති හැටියට පත් කරන්නා ලදී.

    නව පොන්ස් දිවුරුම් දීමෙන් අනතුරුව පළමු කාර්ය හැටියට සෝමදාස, අරුණ, හැන්කොක්, මලිත්රොක්ස්, සචි, ගයාන්කුවෙයිට්, කසුන්, ඇෆ්ටර් මැත්, මුන්රොක්, යුරාජ්, කැප්ටන් නලි, පවිත්‍ර, චතුරංග, කනිෂ්ක, ලක්මාල්කුමාර, මොට්ටයා, ස්පීඩ්මල්ලි, ජෙසෝන්, රුවන්, මක්සන්, සහ එකී මෙකි නොකී අනාථ තට්ට කුකුලන් සියලුදෙනා.. රටින් පිටුවහල් කිරීමට තීරණය කෙරුණි.

    :shocked: හුටා අපිව පිටුවහල් ද.......?? :dull: :baffled:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    ශ්‍රී ලංකා කුකුල්ත්රන්ත්‍ර වාදී බිත්තර වාදී සමාජ ජනරජයේ අති ගරු මහේෂ් එමිල් වලතර මේ වෙලාවේ ශ්‍රිලංකාවේ අසම්මත ඔරෝලෝසු වේලාවෙන් සොන්න ජනාධිපති පදිවියට සම්ප්‍රාප්ත විය. සියලුම අනාත කුකුලන් සහ තට්ට කුකුලන් විසින් නව සොන්න ජනාධිපති එමිල් වලතර පොන්ස් හට ශ්‍රී මත් පදවිය නොදී අමු සක්කිලි යන නම්බු නාම ඇතුළුව තවත් නම්බු නාම ඇතුළුව ශ්‍රී ලංකා කුකුල්ත්රන්ත්‍ර වාදී බිත්තර වාදී සමාජ ජනරජයේ අති හොර පොන්ස්ව ජනාධිපති හැටියට පත් කරන්නා ලදී.

    නව පොන්ස් දිවුරුම් දීමෙන් අනතුරුව පළමු කාර්ය හැටියට සෝමදාස, අරුණ, හැන්කොක්, මලිත්රොක්ස්, සචි, ගයාන්කුවෙයිට්, කසුන්, ඇෆ්ටර් මැත්, මුන්රොක්, යුරාජ්, කැප්ටන් නලි, පවිත්‍ර, චතුරංග, කනිෂ්ක, ලක්මාල්කුමාර, මොට්ටයා, ස්පීඩ්මල්ලි, ජෙසෝන්, රුවන්, මක්සන්, සහ එකී මෙකි නොකී අනාථ තට්ට කුකුලන් සියලුදෙනා.. රටින් පිටුවහල් කිරීමට තීරණය කෙරුණි.

    :rofl::rofl::rofl:
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    රත්තරං;16082809 said:
    පොස්ටර් ටික අරුනයා උබට නිකන් හදල දෙයි

    ITN සිරස්තල

    සියලුම තට්ටයන්ට මන්න පහර. රටින් පිටවීමට පැය 24ක කාලයක්
    සියලු කුකුල්කොටු රාජ්‍යසන්තකයි
    නව කුකුල් සංවර්දන හා අබිජනන කටයුතු ඇමති ලෙස උඩතට්ටුවේ එකා දිව්රුම් දෙයි
    නව ජනාදිපති ලේකම් අරුන47
    සියලු ෆුඩ්සිටි වල බේක් බීන්ස් හා වෝර්ටර් මෙලන් හිගයක්
    බිත්තර පරිභෝජනය සීමා කිරීමට නව නීති
    රට පුරා අදික බිත්තර හිගයක්
    සියලුම බිත්තර ලොරි අරලියගහ මන්දිරයට
    ජනපති කතානායක ඇසූ ප්‍රශ්නයකට නොබියව පාර්ලිමේන්තුවේදී "අම්මා එවපන්" ලෙස ප්‍රකාශ කරයි
    අරලියගහ මැදුරේ අව්රුදු 50ට වැඩි කාන්තා ඔබට රැකියා
    ජනපතිගේ නිරුවත් වීඩියෝව බැරැක් ඔබාමාගේ පැසසුමට
    කුඩා දරුවන්ට නොමිලේ වේ ප්‍රෝටීන්
    ජනපතිට රතු කොටු සියල්ල නැවත ලබාදෙන ලෙස GTRZට අධිකරන නියෝගයක්
    කහ මදය රහිත බිත්තර දමන කිකිලියන් අබිජනනයට කෝටි 50ක් වෙන්කෙරේ
    මම ශ්‍රී ලංකාව ආසියාවේ බිත්තර වෙලද පොල කරනවා - ජනපතිගෙන් ප්‍රකාශයක්
    සියලු පරිගනක ක්‍රීඩා නිරුවත්ව සිදුකල යුතු බවට පනතක් පාර්ලිමේන්තු සම්මත වේ
    රහසේ ජනපති හමුවට තනි තනිව ගිය පබා අනර්කලී නදීශා මන්ත්‍රී වරියන්ව "නාකි මදි,තොපි ගිහින් අම්මා එවපිය" ලෙස නියෝගකර ආපසු හරවා එවයි.

    Ela Machan Supiri
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara

    hehe :P