malasiyan paypal තියෙන කේනේක්ගෙන් උදව්වක් ඹනේ

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    malasiyan paypal තියෙන කේනේක්ගෙන් උදව්වක් ඹනේ

    9k=


    මගේ paypal එකේ $42:P ක් තියෙනවා ebay එකෙන් refund ආව එකක්
    මට මේක ගන්න ඹනේ නමුත් මගේ තියෙන්නේ sampath web card:sorry: ඒකේන් සල්ලි ගන්න බැලු නේද?
    sri lankan paypal account වලට සල්ලි යවන්න දෙන්නේ නැ
    ඹයාලා ගාව payment recive වෙන paypal account තියෙනවනම් මට මේ සල්ලි ටික අරන් දෙන්නකො sampath or commercial account එකකට දාන්න පුලුවන්නම් ගොඩාක් ලේසියි
    සලකන්නම් වැඩේ කරලා දුන්නොත්:yes:
    bump එකක් දාගෙන යන්න 7+ ගානේ දෙනවා:D
     
    • Like
    Reactions: rmmahesh

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Z


    sampath vishwa online banking account එකක් තියෙන කේනේක් නම් කෙලින්ම sampath account එකට සල්ලි යවන්න පුලුවන්

    කලින් EK ඒකේම යාලුවෙක් මගේ sampath එකට සල්ලි එව්වා vishwa online banking හරහා එත් ඒයා‍‍ගේ paypal එකට සල්ලි යවාගන්න බැරි උනා sri lankan paypal account ඒකක් නිසා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අසාධාරණ සල්ලි නේ?
    ඇයි රිෆන්ඩ් එක අරන් ආයෙත් ඒ බඩුවම වෙන සෙලර් කෙනෙක්ගෙන් ගන්නෙ නැත්තෙ? :eek:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පැටියා;16092751 said:
    අසාධාරණ සල්ලි නේ?
    ඇයි රිෆන්ඩ් එක අරන් ආයෙත් ඒ බඩුවම වෙන සෙලර් කෙනෙක්ගෙන් ගන්නෙ නැත්තෙ? :eek:
    එන ඒක sure නැ වගේ මචො swissgear backpack එකක් දැම්මේ ආවේ නැ දැන් මස 2 1/2 ඉතින් එ සල්ලි ටික අරන් මෙහෙන් ගන්න බැලුවේ:rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එන ඒක sure නැ වගේ මචො swissgear backpack එකක් දැම්මේ ආවේ නැ දැන් මස 2 1/2 ඉතින් එ සල්ලි ටික අරන් මෙහෙන් ගන්න බැලුවේ:rolleyes:

    ආ එහෙනම් අවුලක් නෑ.
    මේ ගෘප් එකට සෙට් වෙන්න.

    Code:
    https://www.facebook.com/groups/169591206508846/

    ඕකෙ ඉන්නවා එක්ස්චේන්ජ් කරන එවුන්. :yes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පැටියා;16092766 said:
    ආ එහෙනම් අවුලක් නෑ.
    මේ ගෘප් එකට සෙට් වෙන්න.

    Code:
    https://www.facebook.com/groups/169591206508846/
    ඕකෙ ඉන්නවා එක්ස්චේන්ජ් කරන එවුන්. :yes:

    thnx machan awlakata tiyenne man fb na:rolleyes:
     
    Last edited:

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    mekai wade machan...
    thawa paypal ekakata yawoth paypal to paypal fee ekak kapanwa.. anika lankawen HNB wage ganwa namm 2-3 weeks yanwa central bank eken approve wela enda ubata echara kal inda puluvin da??
     

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    mage sri lanken machan:confused:
    Paypal eka Sri Lanka nam oya refund eka umbe Paypal ekata enne na eka kelinma enne Sampath Web card ekata neda? ethakota umbata oya salli aith pawichchi karanna puluwan mama danna widiyata online purchase ekakata witharai :dull: Bank ekata kiyala card eka cancel karagathoth umbe Account ekata salli tika nam daganna puluwan.:cool:

    Mamanam hithanne HNB debit card eka hari,credit card ekak ganna eka hari thamai hodama online transactions walata
     
    • Like
    Reactions: IDG

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    machan oni nam mage paypal ekata ewwoth payoneer us payment haraha ubata salli aran denda puluwan..but machan paypal+payoneer+us payment fees godak kapenawa..uba kamathi nam aran dennam..mata kiyak wath oni na..nattam ubata puluwan oya PP dollars tika kata hari kiyala exchange kara ganda..man hithanne ubata eka thama labama wade.