Redline lage ka*i wada

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,390
    17,331
    113
    Auckland
    මරුසිරා;16092160 said:
    ඔව් කොහොම හරි සල්ලි ටිකවත් ගනින් :yes: අයි බන් ලේනොවෝ dell aser වගේ ඒවා ඔය msi වලට වඩා හොදයිනේ ..parts එහෙමත් හොයාගන්න ලෙසිනේ :eek::confused:

    :oo::oo::rolleyes::rolleyes:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,685
    2,494
    113
    Bevery Hills-90210
    මචන් උබ රට ඉන්නවා නම් ඇයි එක එක ගොබිලන්ගෙන් ගන්න යන්නේ... අනික තමයි පොරවල් මෙනවා හරි ජරාවක් ඇගේ ගහනවා උන්ගාව අපි ඉල්ලන එක නැති නම්. ඉස්සර ඔය යක්කු පොඩියට කරන දවස්වල පොඩ්ඩක් කස්ටමර්ස්ලට සැලකුව. And by the way seeing they speak a bit of English හොට වන වනා :D
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,173
    113
    Forest
    redline customer service & warranty claim karana athin hodai
    refund karaganna try karahan godak velavata hambei natham loku bad image ekak enne unta

    Ewwanun man danne na machan habai ithin matanun dan oka gana poddakwath sure na. Uba kiyapan mona lokeda wena customer kenekta genapu laptop ehekata OS daala drivers daala ethanata ena unta pennunne kiyala? :rofl:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,173
    113
    Forest
    මචන් උබ රට ඉන්නවා නම් ඇයි එක එක ගොබිලන්ගෙන් ගන්න යන්නේ... අනික තමයි පොරවල් මෙනවා හරි ජරාවක් ඇගේ ගහනවා උන්ගාව අපි ඉල්ලන එක නැති නම්. ඉස්සර ඔය යක්කු පොඩියට කරන දවස්වල පොඩ්ඩක් කස්ටමර්ස්ලට සැලකුව. And by the way seeing they speak a bit of English හොට වන වනා :D

    Ow bun man Repulic of Gamers ekak baluwa. 2.30k wage wenne. Mehen gannawa.
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    Uba ganemulleda? elane. Ow bun poddak dan ayith mula idan balanna wenawa ganna ekak gon redline ekata pin sidda wenna. Un ada man daapu wall post ekath delete karala FB eken :lol:

    man gihin baluwa ganemulle macbook pro nahalu. danata thiyana hodhama 1

    Dell Inspiron 3537 core i7
    Intel core i7, 4th generation processor
    8GB, DDR3 Memory
    1TB, HDD
    15.6'' HD true life display
    2 GB dedicated VGA
    RS. 126,000/-

    redline kaarayo ochchara sadhdha nam ithin EK eke redline wanasanna thiyenne. :yes::yes::yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,173
    113
    Forest
    man gihin baluwa ganemulle macbook pro nahalu. danata thiyana hodhama 1

    Dell Inspiron 3537 core i7
    Intel core i7, 4th generation processor
    8GB, DDR3 Memory
    1TB, HDD
    15.6'' HD true life display
    2 GB dedicated VGA
    RS. 126,000/-

    redline kaarayo ochchara sadhdha nam ithin EK eke redline wanasanna thiyenne. :yes::yes::yes:

    Ado thanks kolla :D VGA eka mokadda kiyala ahagaththe nadda? MSI ekath mechchara allan natuwe eke VGA eka hinda bun :) Habai dannun thawa 30k withara daala Asus ROG ehekata yanna puluwan. Lankwe ROG 3kata kittui bun :oo: Un hithanne api rata haawo kiyala bun :rolleyes:
     
    Last edited:

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    Ow bun man Repulic of Gamers ekak baluwa. 2.30k wage wenne. Mehen gannawa.

    උබ ලංකාවට ආවහම ඕක මොනවහරි වුනොත් උස්සන් රටයන්න වෙනවනෙ. එතකොට warranty 1කින් වැඩක් නැහැනෙ. mekath kiyawala balala ganna.

    1. පළමුවෙන්ම ඔබ සැලකිලිමත් විය යුතු කාරණය වන්නේ ඔබ පරිඝනකයක් මිලදී ගන්නේ එක් තැනක සිට භාවිතා කිරීමටද එහෙමත් නැත්නම් තැනින් තැනට ගෙනගොස් භාවිතා කිරීමටද යන්නයි. උදාහරණයක් ලෙස ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තුවන පරිඝනකය නිවසේ භාවිතය සදහා පමණක්නම් ලැප්ටොප් පරිඝනකයක් මිලදී ගැනීම පලක් නැත. ලැප්ටොප් පරිඝනක මිල අධික නිසාද, සාමාන්‍ය පරිඝනකයකට සාපේක්ෂව භාවිතය අපහසු නිසාද මෙවන් අවස්ථාවකදී ඔබ තෝරාගත යුත්තේ ‍ඩෙස්ක්ටොප් වර්ගයේ පරිඝනකයකි.

    2. ඔබ පරිඝනකයෙන් කිරීම යන කාර්යයන් පිළිබදවද පරිඝනකයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු ඊළග විශේෂ කරුණ වේ. උදාහරණයක් ලෙස ඔබ සිදු කරනුයේ ලියුම් වැනි දේවල් ටයිප් කිරීම සහ ඉන්ටර් නෙට් ඊමේල් භාවිතය පමණක්නම් ඔබට ඉතා විශාල ධාරිතාවයකින් යුතු පරිඝනකයක් මිලදී ගැනීම අවශ්‍ය නොවේ. එහෙත් ඔබ විශාල ලෙස ග්‍රැෆික් නිර්මාණ සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහා ගැලපෙන ධාරිතාවයෙන් වැඩි පරිඝනකයක් තෝරා ගත යුතුය.

    3. ඔබ ඊලගට සැලකිලිමත් වියයුතු කරුණ වන්නේ පරිඝනකය හා උපාංග සදහා ලබාදෙනු ලබන වගකීම් කාලයයි. සාමාන්‍යයෙන් එක්ලස් කරන ලද පරිඝනක සදහා වසරේ සිට වසර තුනක් දක්වා වගකීමක් ලබා දෙන අතර බ්‍රෑන්ඩඩ් පරිඝනක සදහා වසර තුනේ සිට වසර පහ දක්වා වගකීම් කාලයක් ලබා දෙයි.

    4. මීලගට සලකා බැලිය යුතු වැදගත් කරුණ වන්නේ පරිඝනකය සදහා නියමකර ඇති වටිනාකමයි. ඔබට මේ සම්බන්ධව ස්ථාන කිහිපයකින් මිල ගණන් රැගෙන සැසදීමෙන් මෙම කරුණ ගැන නිගමනය කල හැකියි.

    5. අවසාන වශයෙන් ඔබ පරිඝනකය මිලදී ගන්නා ස්ථානයේ සිට ඇති දුර, එම වෙළදසැල කොතරම් කලක සිට පවතින්නේද යන කරුණු පිළබදවද සැලකිලිමත් විය යුතුය.

    uputaaganeema - http://forum.freeeducation365.info/...ඝනකයක්-තෝරා-ගැනීමේදී-සැලකිලිමත්-වියයුතු-කරුණු