TECH SMART LANKA එකෙන් ගන්න කියන්නේ ඔන්න ඕකනේ.........
Man hoyana lap eka thibbe un gaawa witharai bun

TECH SMART LANKA එකෙන් ගන්න කියන්නේ ඔන්න ඕකනේ.........

okun gana dagatta eka hodai. ikamanata mny refund karaganin.

මරුසිරා;16092160 said:ඔව් කොහොම හරි සල්ලි ටිකවත් ගනින්අයි බන් ලේනොවෝ dell aser වගේ ඒවා ඔය msi වලට වඩා හොදයිනේ ..parts එහෙමත් හොයාගන්න ලෙසිනේ
![]()





redline customer service & warranty claim karana athin hodai
refund karaganna try karahan godak velavata hambei natham loku bad image ekak enne unta

මචන් උබ රට ඉන්නවා නම් ඇයි එක එක ගොබිලන්ගෙන් ගන්න යන්නේ... අනික තමයි පොරවල් මෙනවා හරි ජරාවක් ඇගේ ගහනවා උන්ගාව අපි ඉල්ලන එක නැති නම්. ඉස්සර ඔය යක්කු පොඩියට කරන දවස්වල පොඩ්ඩක් කස්ටමර්ස්ලට සැලකුව. And by the way seeing they speak a bit of English හොට වන වනා![]()
Uba ganemulleda? elane. Ow bun poddak dan ayith mula idan balanna wenawa ganna ekak gon redline ekata pin sidda wenna. Un ada man daapu wall post ekath delete karala FB eken![]()



man gihin baluwa ganemulle macbook pro nahalu. danata thiyana hodhama 1
Dell Inspiron 3537 core i7
Intel core i7, 4th generation processor
8GB, DDR3 Memory
1TB, HDD
15.6'' HD true life display
2 GB dedicated VGA
RS. 126,000/-
redline kaarayo ochchara sadhdha nam ithin EK eke redline wanasanna thiyenne.![]()
VGA eka mokadda kiyala ahagaththe nadda? MSI ekath mechchara allan natuwe eke VGA eka hinda bun
Habai dannun thawa 30k withara daala Asus ROG ehekata yanna puluwan. Lankwe ROG 3kata kittui bun
Un hithanne api rata haawo kiyala bun 
Ow bun man Repulic of Gamers ekak baluwa. 2.30k wage wenne. Mehen gannawa.