EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes:ජයවේවා , දෑත් සවිමත් කරන්න යයි වගේ :D

    ඩෙෆා මු දෑත් සවිමත් කරයි...

    බලහන් මිනිස්සු අහුවෙන අහු විල්ල, යකෝ ගමේ ගෑනු නම් කමක් නැහැ :P
    1. ශ්‍රීලංකා පොලෝසිය හොදය :yes::yes::yes:
    2. රජාගේ චිනාගෙන් 100%ක් නය අරන් 50% සන්වර්දනේ හොදය
    3. හෙට ඩෙෆා මු ආස්චර්යට යන්න මාසයක් නොමිලේ වැඩ කරනවා :rofl:
    පැහැදිලි ඊරිසියාව :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොසා ගෙනත් දුන්නද.:cool::cool:
    ඕක හඩිස්සියෙ එවන්න තරම් ලොකු ගානක් නෙවෙයිනේ, හම්බවුන වෙලාවක ගමු. ඕනි වුනොත් කියන්නම්......:yes:
    එහෙයි...එහෙයි...........
    ඔබතුමා කියන දෙයක්.............:yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් ඒ කියන්නේ මත්තල තියෙන්නේ බලන්න යන්න තියෙන එයාපෝට් ඩමියක්ද.....?? හම්බන්තොට වරාය බැලුවේ නැද්ද.....?? :P අයියෝ අපේ සල්ලි..... :dull:

    කාර් එක හොදට පේන්ට් කරලා තිබේ...... :D

    :lol::lol: Airport dummy, Port dummy හදල highway connect කරල දීල තියෙන්නෙ මිනිස්සුන්ට trip යන්නයි දේවාල වල යන්නයි :P

    සෑහෙන්න අය බලන්න නම් ගිහින් හිටිය.
    අනේ මන්ද මචන්, මේවගෙ ලොකු වයාපෘතියක් කරලත් වැරදුනේ තැන තේරීම කියලද කියල හිතෙනවා.:(:(
    මොක වුනත් අපිට වඩා ගොඩක් දන්න එවුන් නේ කරන්න ඇත්තෙ. පොඩ්ඩක් ඉවසල තව අවුරුද්දක් දෙකක් බලමු.....

    තවත් මොනව ඉවස්සන්නද ... තව අවුරුදු දෙකකින් පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවට පවරගෙන කැණීම් කරන්න පුළුවන් වෙයි

    නොරච්චෝලෙ හදද්දිත් කිව්වෙ ඔහොම තමයි ... මේවයෙ ප්‍රතිලාභ තව අවුරුදු ගානකින් තමයි හම්බෙන්නෙ ... එතකොට තමයි මිනිස්සුන්ට තේරෙන්නෙ කියල
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol::lol: Airport dummy, Port dummy හදල highway connect කරල දීල තියෙන්නෙ මිනිස්සුන්ට trip යන්නයි දේවාල වල යන්නයි :P

    තවත් මොනව ඉවස්සන්නද ... තව අවුරුදු දෙකකින් පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවට පවරගෙන කැණීම් කරන්න පුළුවන් වෙයි

    නොරච්චෝලෙ හදද්දිත් කිව්වෙ ඔහොම තමයි ... මේවයෙ ප්‍රතිලාභ තව අවුරුදු ගානකින් තමයි හම්බෙන්නෙ ... එතකොට තමයි මිනිස්සුන්ට තේරෙන්නෙ කියල
    ඇයි බන් හම්බවෙලා තියෙන්නේ , රජාගේ මේකට සම්බන්ධ උන සෙට් එක අද ට්‍රිලියන් ගණන් හොයලා , අපේ බත් ගොට්ටෝ කීප දෙනෙකුට ඔකේ ජොබ් ලැබුනා,
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇයි බන් හම්බවෙලා තියෙන්නේ , රජාගේ මේකට සම්බන්ධ උන සෙට් එක අද ට්‍රිලියන් ගණන් හොයලා , අපේ බත් ගොට්ටෝ කීප දෙනෙකුට ඔකේ ජොබ් ලැබුනා,

    හිඟා නොකා හිඟා කෑම :cool:

    ඊයෙ ඔසී වල ඉඳන් ආපු යාළුවෙක් ආව ... ඌ අහන ප්‍රශ්ණ වලට දෙන්න උත්තර නෑ මට :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකෝ බාබකිව් එක?????:rolleyes:

    අනේ උඹට පිං සීන් එක කියලා දුන්නට... :D

    මට ලුනු දාන්න අමතක වුනා බං... බාබකිව් කරන්න යනකොට තමයි සිද්ධිය තේරුනෙ... :baffled: පස්සෙ ලුනු කලවං කරලා යන්තම් ජාම බේරගත්තා... :yes::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ උඹට පිං සීන් එක කියලා දුන්නට... :D

    මට ලුනු දාන්න අමතක වුනා බං... බාබකිව් කරන්න යනකොට තමයි සිද්ධිය තේරුනෙ... :baffled: පස්සෙ ලුනු කලවං කරලා යන්තම් ජාම බේරගත්තා... :yes::cool:
    වඩේ ගොඩද කියෆන්ස් කෝ...............
    එච්චරනේ ඕන......උඹ පොර වුනා නම් ඒ ඇති..........:cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වඩේ ගොඩද කියෆන්ස් කෝ...............
    එච්චරනේ ඕන......උඹ පොර වුනා නම් ඒ ඇති..........:cool:

    වැඩේ ගොඩ... වැඩේ ගොඩ... අපේ පවුල් වල ටික දෙනෙක් විතරයි බං හිටියේ... මම කිව්වා මමත් මේ කරන්නේ යාලුවෙක්ගෙන් අහගෙන කියලා... :yes::cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැඩේ ගොඩ... වැඩේ ගොඩ... අපේ පවුල් වල ටික දෙනෙක් විතරයි බං හිටියේ... මම කිව්වා මමත් මේ කරන්නේ යාලුවෙක්ගෙන් අහගෙන කියලා... :yes::cool:
    :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    LotusTowerProgress_1.jpg

    නෙළුම් කුළුණ :cool:
     
    Status
    Not open for further replies.