1.මචං දන්නා කවුරු හරි කියපන් ශ්රීලංකා විදයට හදපු PAYPAL එකකට කාගෙන් හරි $ buy කරොත් ඒවා paypal එකට එනවද කියලා?
2. ඒ එන සල්ලි මට අයේ වෙන මොකක් හරි දෙයකට paypal හරහා වියදම් කරන්න පුලුවන්ද කියලා කියපන්කො
BUMP ayata ++ denava
2. ඒ එන සල්ලි මට අයේ වෙන මොකක් හරි දෙයකට paypal හරහා වියදම් කරන්න පුලුවන්ද කියලා කියපන්කො

BUMP ayata ++ denava

Last edited:

eka shopping karannath puluwan awlak na lankawe paypal walin habai withdraw karanna ba