University of Moratuwa

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මොරටුව විශ්වවිද්‍යාලය අසල කොල්ලන් කිහිප දෙනෙකුට බෝඩිමක් අවශ්‍ය කර තිබේ. quality එක ඉහල තත්වයේ තිබිය යුතුය. මාසික ගාස්තු 4000 විතර වෙනකන් ~~

    යාලුවෙක්ගෙ හරි දන්න තැනක් තිබ්බොත් කියන්නකො මචන්ලා. මගෙ යාලුවො සෙට් එකකට. දැන් මේ වෙනකොට සේරම boarding ඉවර වෙලා
    :oo::oo::oo::no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    මොරටුවේ බෝඩින් ඉවරවෙලා නම් වෙන තියෙන තැනකින් අරං පලයන්කො
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ai ban ara uba posh placema hoyanne lolz... me balapan ara 2nd lane eka palleha iskole gawa wam peththe thattu 3-4 building eka, ara battery kadayk ehema tiyenne, eka nam posh place ekak a kale, kellanta wada piliwelata inna unwa thamai ekat aithikaraya ganne kiyala ahala tiyenawa... eka balapanko. kokatath WUS eke akkagen ahapan eya dannawa. thama a akka wenna ona inne.
     
    • Like
    Reactions: hancok
    Aug 18, 2011
    6,147
    788
    0
    පානදුරේ නිගාගේ ගෙදර නැවතිලා උගේ පුටාර් එකෙන් කැම්පස් පල :P ඌ උබට තුන් වේලටම බිත්තර කවයි :D
    :P බෝඩිං ෆීස් ගෙවන්න සල්ලිම ඕනත් නෑ නේ :eek:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    බින්දු;16103216 said:
    පානදුරේ නිගාගේ ගෙදර නැවතිලා උගේ පුටාර් එකෙන් කැම්පස් පල :P ඌ උබට තුන් වේලටම බිත්තර කවයි :D
    :P බෝඩිං ෆීස් ගෙවන්න සල්ලිම ඕනත් නෑ නේ :eek:
    :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    බින්දු;16103216 said:
    පානදුරේ නිගාගේ ගෙදර නැවතිලා උගේ පුටාර් එකෙන් කැම්පස් පල :P ඌ උබට තුන් වේලටම බිත්තර කවයි :D
    :P බෝඩිං ෆීස් ගෙවන්න සල්ලිම ඕනත් නෑ නේ :eek:

    Ade uda thattuwe sonnaya widihata giyanam hari :rofl::rofl:
    ape eun tika ookawa niyameta hadala ganii:rofl:
    Habai ooka gath katatama hena gaanak kiyai :angry:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බින්දු;16103216 said:
    පානදුරේ නිගාගේ ගෙදර නැවතිලා උගේ පුටාර් එකෙන් කැම්පස් පල :P ඌ උබට තුන් වේලටම බිත්තර කවයි :D
    :P බෝඩිං ෆීස් ගෙවන්න සල්ලිම ඕනත් නෑ නේ :eek:
    yao-ming-meme-97743.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ai ban ara uba posh placema hoyanne lolz... me balapan ara 2nd lane eka palleha iskole gawa wam peththe thattu 3-4 building eka, ara battery kadayk ehema tiyenne, eka nam posh place ekak a kale, kellanta wada piliwelata inna unwa thamai ekat aithikaraya ganne kiyala ahala tiyenawa... eka balapanko. kokatath WUS eke akkagen ahapan eya dannawa. thama a akka wenna ona inne.

    Ela ela machan ikmanata hoyala balannam :D
    gaapo low quality thannam ba ban nayakathwa puhunuwedima thiranaya kara:rofl::rofl:
    WUS kiyanne mokakda ban :oo:
     
    BandeMama

    Member
    Nov 21, 2011
    27
    1
    0
    bording

    0112606775- mr kumaradasa
    Newly build podi geyak in safe area
    piliyandala tiyenne 255 baus eken yanna enna puluwan

    call karala balapan 12000 kiyanawa..
    1room , bath room, kitchen, living room tiyanawa all tiled
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    molpe road eke balapan poddak.
    eke aluthin ewa tikak haduwa langadi.
    gihinma hoyapan 2nek ekka
    mamat kalin plc eken aluth ekakata panna :D