සුබ අලුත් අව්රුද්දක් වේවා මචන්ලා..
මම fiverr එකේ වැඩ කරලා හොයපු සල්ලි pay pal එකෙන් HNB DEBIT card එකට withdraw කළා. දැනට දවස් දහයයි. අදත් බැලුව තාමත් ඇවිත් නැහැනේ.. බැංකුවෙන් ඇහුවම කියනවා වගකීමක් ගන්න බැහැලු.kyc ද kvc ද form එකත් fill කරලා දීල online payments activate කරලා තියෙන්නේ කලින්ම..පන්තියට සල්ලි ගෙවන්න ගානට හොයාගත්ත ගොඩක් මහන්සි වෙලා. දැන් එකත් අතුරුදහන්..මම මොකක්ද කරන්න ඕනේ? සල්ලි එන්නේ නැති වෙයිද කොල්ලනේ? මීට කලින් නම් ඇවිත් තියෙනවා ඒ card එකටම
අනේ කොල්ලනේ කොහොමද සල්ලි ටික ගන්නේ..
fiverr revenue card එකට කලාට තාමත් approve උනේ නැහැ නේ..
HELP ME GUYS..PLEASE

Last edited:

ithin koheda hamba karapu sali ganne..
mama nam eken thamai dan 1st time withdraw karanna inne PAYPAL risk eka wadi 