මම සහ මගේ කරාටේ ජීවිතය.

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මම සහ මගේ කරාටේ ජීවිතය.

    ජිවිතේ එක එක අය එක එක දේවල් වලට ආසයි.:yes::yes:
    ඉතා සුළු පිරිසක් තමයි තමන් ආස දේ තමන්ගේම කරගන්නේ.

    මටත් පොඩි කාලේ ලොකුම ආසාවක් තිබුන.ඒ තමයි කරාටේ ක්ලාස් එකකට යන එක.මුලින්ම අපේ ගමේ ප්‍රජාශාලාවට කරාටේ ක්ලාස් එකක් ආවේ මන් තුන වසරේදී.ගිහින් ගණන් ඇහුවා.ගන්න ඕන කිට් එකයි පන්ති ගාස්තුයි බැලුවහම ලොකු ගානක්.:sorry::sorry::sorry::sorry:
    මම ඒ කාලේ උනත් ගෙදරින් ලොකු ගණන් ඉල්ලන්න කැමති නැහැ.අම්මයි තාත්තයි දෙන්නම වැඩට යනව.ගෙදරට වියදම් කරහම මාසෙකට එච්චර ගානක් වියදම් කරන්න බැරි බව දැනගෙන හිටිය.මන් හතර වසරේදී අපේ පොඩි ඉස්කෝලෙට කරාටි සර් කෙනෙක් ආව.ඉස්කෝලේ ඇරිලා ඒ ක්ලාස් එක ඉවර වෙනකන් මන් බලන් ඉන්නව.බලන් ඉදල ගෙදර ඇවිත් තනියම කරනව;);););).

    ගෙදරත් දවල්ට කව්රුත් නැති නිසා ප්‍රශ්නයක් නැහැ.පන්තියේ හවස බලන් ඉදල සර්ට අහුවෙලා බැනුම් අහලා එකත් නැවැත්තුව.:sorry::sorry::sorry::sorry:
    ඊට පස්සේ ශිෂ්‍යත්වේ පාස් වෙලා ආනන්දෙට ගියේ.එකේනම් හැමදේම තිබුන karate wushu angampora :cool::cool::cool::cool:

    ඉදල ඉදල නමය වසරේදී කොහොම හරි කරමු කියල ගියා යාලුවෙකුත් අල්ලගෙන ඉස්කෝලේ ඉවර වෙලා කරාටේ තියෙනවා කියපු තැනට.:rolleyes::rolleyes:

    ඔන්න දැන් එතන කට්ටිය සර් එනකන්ද කොහෙද warmup කරනවා.කරාටේ වගේ පේන හින්ද අපි අහන්න ගියෙත් නෑ ඉතින්.මෙන්න ටික වෙලාවකින් වෙන බිල්ඩින් එකක කරාටේ ප්‍රැක්ටිස් කරනවා ඇහෙනවා.:confused::confused::confused:
    බැලින්නම් මේ වුෂූ.:P:P
    ගණන් ඇහුවම මේක සල්ලි නොගෙන නිකන් කරන්නේ.කරාටේ මොකද වුෂූ මොකද කියල ගියා එදා ඉදන් වුෂූ වලට.:D:D:D
    ඒත් ඉතින් මගේ කරුමෙට ඒක එච්චර ඇල්ලුවේ නෑ.(ඒකට හේතු තියෙනවා.මෙතන කියලා වුෂූ සර් හරි ඒ දවස් වල ක්ලාස් ගිය එකෙක් හරි මේක දැක්කොත් මල පනී):confused::confused::confused::confused:

    අවාරෙට පොල් වැටෙනවා වගේ ක්ලාස් ගියා.tournement එනකොට නැවතුනා සල්ලි ප්‍රශ්න නිසා.
    ආයේ මාස ගානකට පස්සේ ආයේ ගිය.ඔහොම ඔහොම ගිහින් දොළහ වසරේදී අන්තිමට වුෂුත් නැවතුන.:dull::dull::dull::dull:
    ඒත් නමය වසරේ අට වසරේ ඉදන් internet cafe ගානේ රිංග රිංග martial arts වීඩියෝ බැලුව.පොඩි කාලේ ඉදන් තනියම ඉගෙනගත්ත.

    ඔන්න ඔතින් අවුරුද්දකට විතර කලින් අපි ගෙවල් මාරු කරලා මිනුවන්ගොඩට ආව.ගෙදරට යන පාරේ තිබ්බ කරාටේ ක්ලාස් එකක්.ඒ වෙනකොට ගෙදරින් සල්ලි නොගෙන තනියම වැඩ කරගන්න පුළුවන් income ටිකක් හදාගෙන තිබ්බ.

    ඔන්න මම හා හා පුරා කියල ගියා ජිවිතේ පලවෙනි වතාවට කරාටේ ක්ලාස් 2013 පෙබරවාරි හත් වෙනිදා.

    ජිවිතේ ආසම කරපු එක දෙයක්.
    ක්ලාස් එකේ ප්‍රැක්ටිස් කරන්න කට්ටියව fight වලට දානව.shotokan karate වල තියෙන්නේ semi contact fighting.ඒ කියන්නේ තරඟ වලදී ලකුණු දෙන්නේ ලඟට ගහල ගන්නවට.එහෙම නැත්තන් යන්තම් වද්දල ගන්නවට.හය්යෙන් වැදුනොත් අපිට පැනල්ටි වදිනවා.හතරක් එකතු වුනු ගමන් අපිව තරඟයෙන් අයින් කරනවා.
    මම පොඩි කාලේ ඉදන් පුරුදු වුනේ පාරේ ගහගන්න.ඉතින් fight එකකට දැම්මහම අනිත් කෙනාට අනිවාර්යෙන් හය්යෙන් වැදිලා මොකක්හරි damage එකක් වෙනවා.
    අන්තිමට අපේ එවුන් මාත් එක්ක ප්‍රැක්ටිස් එකටවත් fight එකකට එන්නේ නෑ.
    සර් නම් කිව්වේ මන් තරඟයකට දැම්මොත් අනිවාර්යෙන් දඬුවම් වලින් අයින් වේවි.ඒ නිසා දැම්ම දාන්නේ නෑ කියල.
    ඉඳල ඉඳල මාව අගෝස්තු මාසේ තරඟයකට සර් දැම්ම.
    හරිම ආසාවෙන් ගියා.
    kata වලින් තුන වුනා.විසි දෙනෙක්ගෙන් විතර.
    fight event එකේදී අනිත් කෙනාගේ නහය කඩලා ගියා මන් ගහපු පාරකට.
    පලවෙනි තරන්ගෙම්ම අයින් කලත් සම තුන්වන ස්ථානය ලැබුන.
    මාව තරන්ගේකට දැම්මහම ටික වෙලාවක් යද්දී ගහගන්නේ ලකුණු වලට කියල අමතක වෙනව.
    හිතල හිතල ඉතින් හදා ගත්ත.

    එදා ඉඳල තරඟ හතරකට ගියා.දැන් හොඳ තැනක ඉන්නව.
    3rd place දෙකයි.2nd place එකයි.1st place 7යි.
    මම දැන් පොඩි කරාටේ ක්ලාස් තුනකුත් කරනව.දුඹුරු පටිය ගත්ත ගමන් දවස් හතේම ක්ලාස් පටන් ගන්නව.
    මේ තියෙන්නේ මන් අන්තිමට කරපු semi final එකයි final එකයි.එකෙත් kata kumithe දෙකම 1st.

    මේ ඉන්නේ මගේ ගුරුතුමා...
    එස්.ජී.සෝමවීර සෙන්සේ.

    https://www.facebook.com/photo.php?...79776848753693&type=1&relevant_count=1&ref=nf
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මරු මරු
    සල්ලි ටිකක් හොයාගෙන හොද කරාතේ ෆිල්ම් එකක් කරපන්. One Shot One වගෙ ගොබ්බ ෆයිට් තියන ඒවා නෙමෙයි. නිකන් IP Man වහේ වැඩ කෑළි තියන එකක්.
     
    • Like
    Reactions: prasadmanjulago

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඇට දෙක පරිස්සම් කරගනින්. නැත්නම් ඒකට වැදුනොත් බඩු තමයි.
     
    • Like
    Reactions: prasadmanjulago

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ඇට දෙක පරිස්සම් කරගනින්. නැත්නම් ඒකට වැදුනොත් බඩු තමයි.

    ඇත්තම කතාව:P:P:P
    මම එදා ඉඳම්ම ප්‍රැක්ටිස් කරද්දීත් ගාර්ඩ් එක දාල කරන්නේ.ඒත් වැදිලම නැහැ පාරක්.:yes::yes::yes:
    අපේ එවුන් ප්‍රැක්ටිස් කරද්දී තියා තරන්ගේකදිවත් දාන්නේ නෑ.:angry::angry::angry::angry:
    ඒත් මේ වීඩියෝ එකේ තියෙනවා මට හොඳ පාරක් වදිනවා.
    refree yamen කියපු නිසා මන් ගහන එක නැවත්තුවට පස්සේ මු ගහන්නේ.:angry::angry: (යාමෙන්=stop)
    රිදුනේ නම් නෑ.:oo::oo::oo:ඒත් තරහ නම් ගියා.ආයේ පාලනය කරගෙන fight එක කරගෙන ගියා.මගේ ඒ වෙලාවේ ලකුණුත් වැඩි.මන් තරහ පිට ගහන්න ගිය නම් මාව අයින් කරලා අනිත් කෙනාට දිනුම දෙනවා.:eek::eek::eek:
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මරු මරු
    සල්ලි ටිකක් හොයාගෙන හොද කරාතේ ෆිල්ම් එකක් කරපන්. One Shot One වගෙ ගොබ්බ ෆයිට් තියන ඒවා නෙමෙයි. නිකන් IP Man වහේ වැඩ කෑළි තියන එකක්.

    සිරාවටම. දැනටමත් short film වගයක් කරන්න හිතාගෙන ඉන්නේ.:yes::yes:ලබන සතිය ඇතුලත වැඩ ඉවර වෙයි.:yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mage sport eka tamai kick boxing, full contact game eka.
    ubalage wage cover kara kara ganu shot gahanne na. :lol:

    joke :P
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මට නම් ඔය ලයිට් කන්ටැක් කරාටේ සෙට් වුනේ නැහැ .. කාලයක් කලා ඊට පස්සේ ෆුල් කන්ටැක් ෂොට් (තදින් පහර දීම ) කරාටේ ක්ලාස් එකකට ගියා අහලා තියෙනවද "ඕකිනාවන් ශෝරින් රීයූ " කාලයක් ටුලමට් හිටන් තහනම් කරලා තිබුණා අනතුරු සිදු වෙනවා වැඩි නිසා .මමත් හොදට තුවාල කරගෙන තියෙනවා :D. දැන්නම් කරාටේ ඇත හැරලා පාඩුවේ ඉන්නවා .. මගේ ගුරුතුමා සෙන්සේ නිලන්ත පෙරේරා ..
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    mage sport eka tamai kick boxing, full contact game eka.
    ubalage wage cover kara kara ganu shot gahanne na. :lol:

    joke :P

    machanzz..me karanne sport karate.අනිත් කෙනාට හානියක් නොවෙන ආකාරයට තමන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරන එකයි කරන්නේ.මමත් ඒ කාලේ ඉඳන් පාරේ ගහගන්න ඉගෙනගත්තේ.ඒත් shot eke control නැහැ.දැන් එහෙම නෙමෙයි.ඕනම තැනකට තමන්ව පාලනය කරගෙන ගහන්න පුළුවන්.කැමතිනම් දවසක දාගෙන practise කරමු.:yes::yes:
    වීඩියෝ එකේ අන්තිම punch එක slowmotion හරි frame by frame හරි බලන්න.
    මම punch එක ගමන් එයාගේ බාගෙට එන kick එක block කරන හැටි.:yes::yes:
    මම කරාටේ කරන්න කලින් වුෂූ කළා.ගෙදර wingchun practise කළා.කැමතිනම් දවසක set වෙලා practise කරමු.:yes::yes:
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මට නම් ඔය ලයිට් කන්ටැක් කරාටේ සෙට් වුනේ නැහැ .. කාලයක් කලා ඊට පස්සේ ෆුල් කන්ටැක් ෂොට් (තදින් පහර දීම ) කරාටේ ක්ලාස් එකකට ගියා අහලා තියෙනවද "ඕකිනාවන් ශෝරින් රීයූ " කාලයක් ටුලමට් හිටන් තහනම් කරලා තිබුණා අනතුරු සිදු වෙනවා වැඩි නිසා .මමත් හොදට තුවාල කරගෙන තියෙනවා :D. දැන්නම් කරාටේ ඇත හැරලා පාඩුවේ ඉන්නවා .. මගේ ගුරුතුමා සෙන්සේ නිලන්ත පෙරේරා ..

    මමත් ඉතින් මේක light contact කියලා කලින් දැනගෙන ගියේ නැහැ.මුලදී හිතුනා අපරාදේ full contact එකකට යන්න තිබුනානම් කියලා.දැන්නම් හිතෙනවා. මේක හොඳයි කියල.තරන්ගෙකදී ගහන්නේ අනතුරක් සිදු කිරීමේ පරමාර්ථයෙන් නෙමේ.ඒත් අපි ක්ලාස් එකේ practise කරනවා තදින් පහර දීමට.:yes::yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    machanzz..me karanne sport karate.අනිත් කෙනාට හානියක් නොවෙන ආකාරයට තමන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරන එකයි කරන්නේ.මමත් ඒ කාලේ ඉඳන් පාරේ ගහගන්න ඉගෙනගත්තේ.ඒත් shot eke control නැහැ.දැන් එහෙම නෙමෙයි.ඕනම තැනකට තමන්ව පාලනය කරගෙන ගහන්න පුළුවන්.කැමතිනම් දවසක දාගෙන practise කරමු.:yes::yes:
    වීඩියෝ එකේ අන්තිම punch එක slowmotion හරි frame by frame හරි බලන්න.
    මම punch එක ගමන් එයාගේ බාගෙට එන kick එක block කරන හැටි.:yes::yes:
    මම කරාටේ කරන්න කලින් වුෂූ කළා.ගෙදර wingchun practise කළා.කැමතිනම් දවසක set වෙලා practise කරමු.:yes::yes:

    balamu dawasak set karaganna.
    mata satiyata dawas 4k body building bn, dawas dekak boxing.
    kick boxing wala mcn walamiten, danahisen and knuckles walinut kelinawa. anit martial arts wala ewa wadiya na mama hitanne.
    kick boxing wala body weight eka tiyenna one
    mage usa 5"11
    bara 80 kg

    uba anande AL kare mona awuruddeda ? maat anande bn :P
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63

    balamu dawasak set karaganna.
    mata satiyata dawas 4k body building bn, dawas dekak boxing.
    kick boxing wala mcn walamiten, danahisen and knuckles walinut kelinawa. anit martial arts wala ewa wadiya na mama hitanne.
    kick boxing wala body weight eka tiyenna one
    mage usa 5"11
    bara 80 kg

    uba anande AL kare mona awuruddeda ? maat anande bn :P

    2012... facebook innawada?:rolleyes::rolleyes:
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    උඹ මොන හිතකින් ද බන් උට ඔහොම ගැහුවෙ "අම්මෝ" කිය කිය කෑගහද්දිත්?