Bike Riders Attention Pls

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සහෝදරයාගෙ කතාව ඉතා හොද කතාවක්,හෑබෑඉ ඔයිට වඩා සන්වර වචන බාවිතා කලා නම් වටිනවා,,,
    මොකද ඔය රෝද හතර පදින උදවියත් පොඩ්ඩක් හිතන්න ඔනෙ බයික් කියන වහනෙත් පාරෙ යන්න ඔනෙ කියලා.....
    මොකද එක මකුනෙක් කෑවට ඔක්කොම මකුනො මරනවා වගෙ...සමස්ත බයික් පදින ජනතාවටම බනින එක වෑරදී නේද??
    ඔයා පොඩ්ඩක් හිතන්න කාන්තාවක් වාහනයක් එලවනකොට කොහොමද කියලා....එතනින් එහාට ඔයාම හිතා ගන්න......

    :yes::yes::yes:

    machan thuwaale thiyana eka thamayi eke wedanawa danne, man me kiyala thiyana widiye mee harakek nisa man me weddima rupiyal 12000kata kittu paaduwak windala thiyanawa, thawa signel light ekayi paint baasge kuliyai denna thiyanawa, so meeta wada honda wachana man gaawanam nha me wage un gana kathaa karanna.

    thawa deyak mannam jewitheta dakala nha dakunin issara karanna hadana waahanekata paara awahira karana kaanthaa driversla.

    eka makunek wenna bhane neda ban? me thread ekatama makuna sahena pramaanayak gana wisthara watila thiyanawane, oyath mahapaare yana kenekne man keewata heta paare yddi nikamata awadhaanayen yannako man me kiyana widiyata drive karana bike kaarayo nadda kiyala
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    nokarana ayata adala naththam uba nemeida me tika kiwe....?:confused:

    ---Quote---

    කොඉ බයික් කාරයත් පොන්න කමටද මන්ද වම පැත්තෙන් ඉස්සර කරන්න හදනවා.:sorry:

    ---UNQUOTE---

    ekek dennek karana waradi walata okkoma unta baninna epa ban..bannath kamak na banna nam banna kiyala piliganin metha boru kiyanne nathuwa.:angry:

    umbata ridunanam sorry machan, man oya kiyala thiyenne hariyata yana aya gana, mokada mata mathaka widiyata man oka leewe hariyata drive karanawa kiyala kiyapu kenekta.

    waradak pennuwama eka hadaagannna eka saha eka niwaradi karanna yana eka gana oba thumaama theeranaya ganna.

    ekek denneknam waradi karanne me thread eke me gana waradi kiyana hamogema watapitaawe e dethun dena innawa athi, man hithanne e waradi karana dethun dena sanchaarakayo wenna athi.

    umbata niwadu thiyana welawaka handiyakata wela hari paarata wela hari winaadi 5k balan hitapanko oya man keewa widiye waradi karana dethun denama umbata balaganna puluwan weyi, :D samaharawita e dethundenata daawa ipaduna ayath 10k 12k witharath balaganna puluwan weyi. :lol:
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    machan thuwaale thiyana eka thamayi eke wedanawa danne, man me kiyala thiyana widiye mee harakek nisa man me weddima rupiyal 12000kata kittu paaduwak windala thiyanawa, thawa signel light ekayi paint baasge kuliyai denna thiyanawa, so meeta wada honda wachana man gaawanam nha me wage un gana kathaa karanna.

    thawa deyak mannam jewitheta dakala nha dakunin issara karanna hadana waahanekata paara awahira karana kaanthaa driversla.

    eka makunek wenna bhane neda ban? me thread ekatama makuna sahena pramaanayak gana wisthara watila thiyanawane, oyath mahapaare yana kenekne man keewata heta paare yddi nikamata awadhaanayen yannako man me kiyana widiyata drive karana bike kaarayo nadda kiyala

    iknw that machan....cz mamath bik n cars dekama drive keranawa,,,,
    umba kiyapu hama deema piligannam habai gaanu nam malata wahane ainata gannawa mama dakala na macho,,un paara maddemai yanne...
    anith eka mamath umba waggema car karayek nisa umbe gaana wageema alabayak winda mage bik ekata(CBR 250).umba wagema kiwwe umbata unaa wagema kiyana eka,,,,e wagema ada dan paya3 kata issella harak widiyala bik ekaka aapu ganiyek nisa thawa poddin mawa accident wenawaa.....
    oya experience dekama thiyana nisai mama kiwwe ban......
     
    wenna puluwan umba kiyana kathawath, eth matanam ehema wela nha, me paththe innawa sahenna lady doctorsla ananthawath paaredi dakinawa, matanam umba keewa widiye awulak lokuwata threnne nha, :sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    iknw that machan....cz mamath bik n cars dekama drive keranawa,,,,
    umba kiyapu hama deema piligannam habai gaanu nam malata wahane ainata gannawa mama dakala na macho,,un paara maddemai yanne...
    anith eka mamath umba waggema car karayek nisa umbe gaana wageema alabayak winda mage bik ekata(CBR 250).umba wagema kiwwe umbata unaa wagema kiyana eka,,,,e wagema ada dan paya3 kata issella harak widiyala bik ekaka aapu ganiyek nisa thawa poddin mawa accident wenawaa.....
    oya experience dekama thiyana nisai mama kiwwe ban......

    oya gaanu ayage wamen issara karana bikersla inne keeyen kee denaada? anika lady driversla inne keeyen keedenada oya wage :D
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    Ow, samahara car karayo udeta lane dekak thiyena paare madden melo rahak nathuwa elogena yanawa. unwa issara karramma wemme turbo boost karala thamai.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බයික් කාරයො ඔක්කොම එකයි බන්, කොහෙන් හරි රින්ගල යන්න බලන්නෙ.
    ට්‍රැෆික් තියෙන කොට එහෙම වමෙන්මයි රින්ගන්නෙ,
    මන් නම් බය නැතුව ඇගටම කපනව,
    යකො අපි 5-6kmpl, තෙල් වැඩ කරන වාහනවල ට්‍රැෆික් එකෙ ඉන්නවා
    මුන්ට 50-60kmpl තෙල් වැඩ කරන බයික් එකක ට්‍රැෆික් එකෙ ඉන්න බැරිද :angry:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    බයික් කාරයො ඔක්කොම එකයි බන්, කොහෙන් හරි රින්ගල යන්න බලන්නෙ.
    ට්‍රැෆික් තියෙන කොට එහෙම වමෙන්මයි රින්ගන්නෙ,
    මන් නම් බය නැතුව ඇගටම කපනව,
    යකො අපි 5-6kmpl, තෙල් වැඩ කරන වාහනවල ට්‍රැෆික් එකෙ ඉන්නවා
    මුන්ට 50-60kmpl තෙල් වැඩ කරන බයික් එකක ට්‍රැෆික් එකෙ ඉන්න බැරිද :angry:

    ehema yana untane ban lankaawe wadiyenma weda thiyenne, umba danne nadda eka? :lol:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    amuthuwen palannna deyak thibbe naa ban, uge dath tika kadila le peragena nagitte. ethanama policiyen hitiya, man mage paaduwa balagannam kiyala aawa ban, polici gaane gihin owata rasthiyadu wela 10000k gannawata wada laabayi mage athin hadaagena mage wedak karaganna eka.
    ඔව් බං ඒක ඇත්ත.නඩුදාලි වටේ ගිහිං එනකං හිටියොත් පරණ යකඩ වලට තමා වාහනේ දෙන්න වෙන්නේ ෆුල් ඉන්ෂුවරන්ස් නේද බං
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔව් බං ඒක ඇත්ත.නඩුදාලි වටේ ගිහිං එනකං හිටියොත් පරණ යකඩ වලට තමා වාහනේ දෙන්න වෙන්නේ ෆුල් ඉන්ෂුවරන්ස් නේද බං

    :yes::yes::yes: mage thiyenne ban ara Ceylinco eke budget Full Insurence eka, eka nisa mata ganna puluwan 35000LKR walata wada wedi claims witharayi machan
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :yes::yes::yes: mage thiyenne ban ara Ceylinco eke budget Full Insurence eka, eka nisa mata ganna puluwan 35000LKR walata wada wedi claims witharayi machan
    ඕක හදන්න ඊට වඩා යයිනේ බං. ඕකේ සිග්නල් ලයිට් එක සෙපරේට් ද එන්නේ. බෆර් එකම අළුතින් දාන් එපැයි
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඕක හදන්න ඊට වඩා යයිනේ බං. ඕකේ සිග්නල් ලයිට් එක සෙපරේට් ද එන්නේ. බෆර් එකම අළුතින් දාන් එපැයි

    signel light ekaknam baluwa ban recondition ekak 6000kata dennam keewa buffer eka paint karala poti daala goda ganta puluwan awulak nha, kohomath okkoma 18k withara wage thamayi yanne.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,416
    17,374
    113
    Auckland
    මම නම් වමෙන් දාන්නෙ දකුනෙන් යන්න බැරි නම් විතරයි :P
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    යාළුවා;16107272 said:
    ඕක ගැන නන් කියල වැඩක් නෑ බං :dull: එපා වෙනවා පාරෙ යද්දි. දෙපැත්තෙන්ම දානවා. අපි නිකන් මැදට හිර වෙලා මොක්කුද වගේ. :oo: අපිත් බයික් පැදලා තියෙනවා. හැබැයි ඔය වගේ චා විදියට පදින්නෙ නෑ.;) දැන් ඉන්න එවුන් හිතන් ඉන්නෙ ඕන රෙද්දක් අස්සෙ බයික් ඒක දාගෙන යන්න පුළුවන් කියල. යකෝ මුන් පේමන්ට් එකෙත් යනවා. මම බම්බේ ඉද්දි කෑම ඒක අරගෙන ආයේ පයින් පේමන්ට් එකේ එද්දී බම්බේ හන්දියේ මෙන්න මුන් පේමන්ට් උඩින් දාගෙන එනවා. :angry: උන් ආවට මටයි මාත් එක්ක ආඋ යාලුවටයි යන්න ඉඩ නෑ. දෙන්නෙක්. අරූ නවත්තල ගෑස්. මල්ලි පොඩ්ඩක් අයින් වෙනවද අපිට යන්න කියල. මම ඌට කිව්වා ජාත්‍යන්තරව. මහත්තයො උඹ මිනිස්සුන්ට ඇවිදින්න තියෙන පේමන්ට් එකේ වාහන දැම්මම අපි යන්න ඕනෙ වාහන යන්න තියෙන පාරෙද කියල. :dull: මගෙ යාළුවා කිව්ව පේමන්ට් එකෙන් අයින් කරගනිල්ල බයික් දෙකම පාරට. උස්සල හරි. ඉඩ නැත්තන් පාරෙ දාන්න දැන් ආව වගේ වාහන දෙකක් හරහට හරි දාගනින්. දෙන්නම පිටිපස්සට තල්ලු කරන් ගිහින් එඩ්වර්ඩ් පාරට දාල සද්ද නොකර ගියා. :oo: පොර ටෝකක් නෙමේ කිව්වෙ. ඔය වගේ දාන උන්ට වීදුරු පාත් කරලා බනින්නෙ මම නන් කෙල වෙලා යන්න හරි කියල. :eek:
    අපි සිග්නල් දාල ඉස්සර කරද්දී අම්මට සිරි මුන් අපිටත් එහායින් ඉස්සර කරන් යන්නෙ. මල්ලි උඹේ මළබත අපිටත් කියපන් කියල තමා කියන්න තියෙන්නෙ. :dull: සිග්නල් වමට දාල දකුණට හරවන්නෙ දකුණට දාල වමට. නැත්තන් මොකුත් නොදා කෙල ගෙන ඇවිත් දඩස් ගාල හරවනවා :oo:
    අච්චර පාරෙ සයිඩ් එකේ ඉඩ තියෙද්දි බර වාහන වගේ පාර මැද යන්නෙ.:eek:
    හැබැයි හරවන්න ඕනෙ උනාම පාර මැදට දාල හරවන්නෙ නැතුව අයිනට දාල ටොයින් ගාල නමනවා එක පාරම :angry:
    වැදුනොත් අපිට තමා කෙල වෙන්නෙ. :oo: රිමාන්ඩ් එකේ ඉඳල ඌ හොස්පිටල් එකෙන් එලියට එනකන් අපිට බබා :dull:. ඊට පස්සෙ උසාවි ගානෙ. :eek: ඌ මළොත් මොකාගෙ වැරැද්ද උනත් නන්න වෙන්නෙ අපි :sorry::sorry:

    අනිත් එක වීල් කාරයො. උන් තමා ජරාම ජාතිය. දවසක් කුරුණෑගල බෞද්ධාලෝක මාවතේ පන්සල ගාව ඔෆිස් ටයිම් බ්ලොක් එකේ වමෙන් ඔබන්න ගිහින් වැදුන මගෙ වාහනේ. දකුණෙනුත් දාල. ඉස්කෝල ටයිම් දෙපැත්තෙ වාහනත් පාක් කරලා. ඌට හොඳට දෙසල සල්ලිත් අරගෙන ගියෙ. :angry: පේන්ට් ඒක සීරුනා විතරයි හොඳ වෙලාවට :dull:
    වීල්. බයික් හිතන් ඉන්නෙ නැග්ගයින් පස්සෙ ට්‍රැක් එකක් කියල. විදිනවා තියල 80-100ට. මේ බජාජ් බයික් එහෙම තමා වැඩිපුර. හැබැයි හදිස්සියට බ්‍රේක් ගහපුවම නවතින්නෙ මීටර් 500කටත් එහා බස් ටිපර් යට අඩයක් වෙලා. :eek::eek:
    ඊයෙත් මං දැක්ක මීගමු -කොළඹ රූට් එකේ ආපු වේගෙන්ම පාර හරහා දාපු වීල් කාරයෙක් පපඩමක් වෙනවා. තනිකර රෝන්ග් සයිඩ් එකේ මැද ලේන් එකේ :eek:
    උන් උන් ගැනවත් හිතල පරිස්සන් වෙන්න ඕනෙ. බයික් එකක් එහෙම වැටුනත් ඇති කකුලක් කපන්න. :oo: මම දන්න ඇක්සිඩන්ට් වෙලා ඇති අනන්තවත්. කියන්න ගියොත් වැල වගේ කිව්වැකි. :baffled: පල්සර් ඇක්සිඩන්ට් එකක් වෙලා එලෝපු එකාගෙ බඩට පොඩ්ඩක් පල්ලහින් හරිය සම්පූර්ණයෙන් කුඩු වෙලා ඌ මළා. පිටිපස්සෙන් ගියපු එකා උඩින් විසි වෙලා ගිහින් වැටක තිබ්බ ඉන්නක් හරහා යටටම ගිහින් ඌත් මළා :dull: ආර් අයි පී තමා :dull: තව එකෙක් වංගුවක වේගෙ පාලනේ කරගන්න බැරුව නවත්තල තිබ්බ ටිපර් එකක වැදිලා ඔලුව කුඩු වෙලා මළා. හෙල්මට් තියෙද්දිත් :oo: තව එකෙක් වේගෙ පාලනේ කරගන්න බැරුව බල්ලෙක් උඩින් ගිහින් තව බයික් 6කුත් කුඩු කරලා ඌගෙ කකුල කැපුවා :sorry: බල්ලා තුනට කැඩුනා. :oo:
    ඔහොම චා සිද්දි තියෙන්නෙ.

    මේක ලංකාව. හැම එකම හයි වේ නෙමේ. කොයි වෙලාවෙ පාර හරහා මොකෙක් පනීද කියල දන්නෙ නෑ අහු මුලු වල ඉඳන්. ඒක නිසා පරිස්සමෙන් පලයල්ලා. තප්පරේක අවුලකින් උඹලට එක්කො ජීවිතේම විඳවන්න වෙයි. නැත්තන් මරු දකියි, උඹලගේ පවුල් විඳවයි. :dull:

    කියන්න නන් තියේ දහසකුත්. මට දැන් පොඩි වැඩකට එලියට යන්න තියෙනවා. :D
    :yes: 100% true
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    හා හා හා හා
    ලොක්ක උබට මේක කියන්න මතක් උනේ උබේ වාහනේ ඇන ගත්තාමද
    අනිත් එක බන් double line එකේ වමෙන් දාන්න පුළුවන්
    උබ වමට හරවන්න කලින් වම පැත්ත කන්නාඩියෙන් බලන්න ඕන නේද
    මම නම් මචන් වහනෙයි බයික් එකයි දෙකම පදිනවා
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔවා ගැනකතා කරලා වැඩක් නැ machan මගෙ carඑකේ වම් පැත්තෙ mirror එකේ retract එක​ හප්පලා කැඩූවා bike කාරයෙක් බ්ලොක් එකෙදි වමෙන් ඔවෙර්ටෙක් කරලා. :angry: තව පරක් three wheel කාරයෙක් වමෙන් ඔවෙර්ටෙක් කරලා එක පාරට​ පාර මෑදට කරලා නැවැත්තුවා :dull: බ්‍රෙක් කරාට පරක්කු වැඩි​ පිටි පස්සෙන් හැප්පුව කියලා මටතමා වැරැද්ද උනෙ:angry::angry: හොඳ වෙලාවට​ carඑකට​ ලොකු damage එකක් උනේනැ.වහනයක් පාරට දාන්න​ යද්දි පාර අයිනෙ නවත්තලා තියල හරි අතුරුපාරකින් දාද්දි හරි(බොහොම කලතුරකින් ඇරෙන්න) කඅවද්ද bike කාරයෙක් හරි three wheel කාරයෙක් හරි ඉඩ දෙන්නෙ.:rolleyes:

    මටනම් three wheel කාරයො පේන්න බැ bike කාරයොන්ට වඩා:angry::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,416
    17,374
    113
    Auckland
    90% බයික් කාරයො වමෙන් දැම්මත් බලල දාන්නෙ. මාත් කාර් / බයික් 2ම පදිනව. ඔක්කොටම වඩා කුජිත 3විල් හැත්ත. එනව බල බල දැක දැක පාරට කපන්නෙ. මගෙ යාලුවෙක්ගෙ බයික් එකක් වැදින 3විල් එකක 3විල් කාරය ඉස්සරහට එන ගමන් වත්තෙ යනව වගේ එක පාරම U ටර්න් එකක් ගහල. අරු ඩිරෙක්ට් හිට්.
    ඉයෙ මම කටුගස්තොටින් එනකොට පල්සර් කාරයෙක් පඩය වගේ මගෙ එකට ඉස්සර කරා නිකන් උටත් 250 ඊක්ක යන්න පුලුවන් කියල පෙන්නන්න වගේ.:rolleyes: මම ගනන් ගත්තෙ නෑ මට අදාල නැති හින්ද. ගෝතය ඉලග හන්දියෙන් මෙන්න මට ඉස්සරහින් දකුනෙ ලේන් එකෙ ඉදන් එක පාරම අතුරු පාරකට දැම්ම. තව පොඩ්ඩෙන් වැදිල උ කානුවෙ. මට නම් මොනව වෙන්නද ඔය බටු බයික් එකෙ වැදුනට :rofl:

    ඔය ඉන්දියන් එව්වගෙ යන එවුන්ට කියන්න තියෙන්නෙ XR , D TRACKER වගේ එකක් දැක්කම වැඩ පෙන්නගෙන එන්න එපා ! අපිට ඒක මහ වදයක්. අපිත් සාමන්ය විදියට යන්න හදන්නෙ. වැදුනොත් අපෙ බයික් වැටෙන්නෙ නෑ ලෙසියෙන් උබලගෙ එව්ව වගේ. ගොඩක් වෙලාවට යට කරගෙනම යන එක වෙන්නෙ.