2014 Jan 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

0002043B.gif
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මට එහෙනම් කැපෙන්න වෙනව... ආයෙ ද්වසක සෙට් වෙමු... සුපිරිම ෂෝ එකක් කරහන් කිබුලො....

mata thread ekata enda wenne nae wage machanla.. :( thread eka load wenakota radio nawathinawa., SLT arse-charya.. :dull:
thread ekata naawata api ahagena inee... kimbulaiye lesatama wedasatahana korandoo... :D
jaya wewaa..

good-night-1607.gif
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පලංචියේ වැඩ ඉඳගෙන
    මහ සෑයේ හුණු තවරන පියාණනේ
    හුණු බදාම ඔසවා දෙව
    නුඹෙ අත් දෙක රිදෙනවාද පුතණුවනේ.........

    සිල් ගත් රජ මහ වෙහෙරට
    මල් පුදනා මහ සෙනඟට
    පියාණනේ නුඹ නොපෙනෙනවා
    ඇල්මෙන් අකුරට යන විට
    නංගිලාට මල්ලිලාට
    පුතුනේ නුඹ මුල් පොත වෙනවා.......................

    රන් ඉණිමග තියා උසට
    නුඹ වඩවා මහ පොළවට
    අප සිරසට රන් කොත වෙනවා
    සල් මල් පෙති පර වී ගිය
    මල් ආසනයේ පා මුල
    නුඹෙ දාදිය සුවඳ තියනවා.........................

    පද - රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය - ගුණදාස කපුගේ
    ගායනය - ගුණදාස කපුගේ/කරුණාරත්න දිවුල්ගනේ​