2014 Jan 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    fb-photocomments.blogspot.com%2525280135%252529.jpg
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උපුල් නුවන් විදහා ඔබ සිනා සුනා
    මම සිනා සුනා
    පුළුන්පොදක් කල මා ළදකි වාසනා
    නම මෝනාලීසා

    හද පාරන මාරුතයේ
    ඔබ ආ හැටි ආදරියේ
    හැමදාකම මා පැතුවේ
    සුවදයි මලයි ඔබමයි

    උපුල් නුවන් විදහා ඔබ සිනා සුනා
    මම සිනා සුනා
    ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
    තුරුල් වුණා ඈ හිරිපොද හැගුම් සලාලා
    පැතුම් විමානේ දැල් කව්ළුවෙන් බලාලා
    දුටු උවනයි නිසල කලේ මා හද ඡාලා

    හද පාරන මාරුතයේ
    ඔබ ආ හැටි ආදරියේ
    හැමදාකම මා පැතුවේ
    සුවදයි මලයි ඔබමයි


    උපුල් නුවන් ගීතයේ සංගීතය කේමදාස මාස්ටර් නෙමේ ? නිමල් මෙන්ඩිස් නේද ?