අපි ඈතට ඈතට පානගලා ඝන වනන්තරේ....
අතරමන් වෙමු වසන්ත මල් ගොමුවේ.....//...
කාත් කවුරුවත් නෑඑන්නේ...
ඉදුල් නොවේ රුදු මිනිස් ඇසින්...
අපේම පුන්චි ලොකයේ අපි ඉන්නේ...
බඹරුන් විතරයි තනියට ලග ඉන්නේ....
අපි ඈතට ඈතට පානගලා ඝන වනන්තරේ....
අතරමන් වෙමු වසන්ත මල් ගොමුවේ.....
කෙසේද අත්බැද ඇවිදිනේ...
වෙරලේ උයනේ තුරුලු වෙමින්....
නෑසිය මිතුරන් මග තොට හමුවෙන්නේ...
උකුසුඇසින් අපි කෙලෙසද ගැලවෙන්නේ....
අපි ඈතට ඈතට පානගලා ඝන වනන්තරේ....
අතරමන් වෙමු වසන්ත මල් ගොමුවේ.....