INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සාර්ථකව එළකිරි තරගාවලිය නිමා උනා ගම්පහට ජයගහණය හිමිවෙමින්
    100කට අසන්න එළකිරි මිතුරන් සමග පැවතුනා හෙට දිනයේදී හෝ තව සුළු මොහොතකින් ගත් ජයාරූප ට්‍රේඅඩ් එකකට මුසු කරන්නම්

    මෙය සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් උදව් කල සැමට හදපිරි ස්තුතිය නොබෝ දිනකින් විස්තරත්මක ට්‍රේඅඩ් එකකින් දාන්නම් ඒවා

    මෙම තරගාවලිය සාර්ථක කරගැනිමට් පැමිණි හැමෝටමත් ට්‍රේඅඩ් වලදී උදව් කරපු හැමෝටමත් නන් අයුරුන් උදව් කල සැමෝටම


    සංවිදායක මණ්ඩලයේ ස්තුතිය!!!!!!!!!:love::love::love::love:
    machan wadenam pattai
    uparimai..
    godak thanks ubata
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    kuddu tika game eka gahuwa enam
    2.gif

    CONGRATZZZZZ GAMPAHA :)
    ko yako colomo un thopila ata kawada
    5.gif
    හික් හික් හී,
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    machan wadenam pattai
    uparimai..
    godak thanks ubata

    අපි ඔක්කොගෙම මහන්සියේ ප්‍රතිපල අද තිබුණා radio team එකට thnks මචං ඔක්කොටම කරපු උදව් වලට මේක සාර්ථක කරගන්න ...
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    congrtxx kollane mata enna beri una clzz nisa bt ubala fun gattne organizing team great job machn
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    avatar140454_17.gif
    avatar140454_17.gif
    avatar140454_17.gif
    avatar140454_17.gif


    එළකිරි ක්‍රිකට් තරගාවලියෙ ශූරයො

    නයිට් ක්ලබ් කුකුලොස්


    ubala 0 ta out wenna ati :lol:
    ubalata mona cricket da bn :P:rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,089
    4,856
    113
    -In Darkness-
    අඩෝ පට්ට මෑච් එක..... ඒ වගේම පට්ටයි උබලව අදුර ගත්තු එක......

    තිලාන් තිලාන් කිව්වට කවුද බොල දැනන් හිටියේ මේ තෝ කියලා :rofl::rofl:
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    සිරාවටම උබ මලක් වගේ කොල්ලෙක් . හරිම හුරුබුහුටි කොල්ලෙක්, අක්කලා තමා වැඩිපුරම කැමති,

    :P:P


    aniwa :cool:

    තිලාන් තිලාන් කිව්වට කවුද බොල දැනන් හිටියේ මේ තෝ කියලා :rofl::rofl:

    :confused::confused:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තිලාන් තිලාන් කිව්වට කවුද බොල දැනන් හිටියේ මේ තෝ කියලා :rofl::rofl:
    නයිට් ක්ලබ් එකට හැත්තෑ ගානක් තනියෙං ගහපු එකා නේද මේ ? :rolleyes:
     
    Status
    Not open for further replies.