කවුද මේ උත්තමයාඒකත් අර චිකන් ෆ්රයිඩ් රයිස් එක වගේ.. චිකන් විතරයි අඩු..

සිගරට් ලොකු පැකට් 01
ලෙමනේඩ් 2L 01
කොකාකෝලා 2L 01
ස්ප්‍රයිට් 2L 01
මික්සර් බයිට් ලොකු පැකට් 01
මික්සර් බයිට් පොඩි පැකට් 01
බිස්කට් පැකට් 01
මුලින් වයිට් රම් බෝතල් 02
පසුව වයිට් රම් බෝතල් 1.5
මාත් එක්ක ගියේ Somapala සහ Tshirt සෝමපාලගේ වාහනේ
දෙවෙනි පාර මාත් එක්ක මගේ බයික් එකේ ගියේ Kellsupun
සිසිල් බිම ගෙන එම සදහා එකතු වූ මුළු මුදල Rs. 5500/- (මුලින් 4000/- පසුව 1500/- ) පසුව එකතුවූ ගාන රැගෙන ආවේ kellsupun විසිනි
ඉතිරිය මම දමන ලදී .
සැ: යු :- මගේ කණ්ඩායම සෙල්ලම් කරපු මැච් වල කාසිය වාසිය උරගා බලන සැම අවස්ථාවකදීම කාසිය උඩ දැමුවේ අනිත් කණ්ඩායමේ නායකයා විසිනි


කවද්ද මැච් එක..අපිත් එනවා
මේ ත්රේඩ් එකේ තියෙන මැච් එකට යන්න නම් ටයිම් මැෂින් එකක් ඕනේ වෙයි

ඉතින් ඉතින්...ෆොටෝස් දාපිය match වෙලාවේදී ගහපුme mawa matakada ubalata
