British Police මෝඩයෝ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මේ වගේ මීදුම තියෙන වෙලාවක මෙහෙම මෝටර් බයික් නවත්තන්න හදනවද.:angry:.බලන් යනකොට ලංකාවේ පොලිස් කාරයෝ හොදයිනේ මුන්ට වඩා.:oo:.


     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    me police karayanam pissu huthek, anith eka oya wage welawaka ohoma wegena yana ekath honda naa putho, dakkane uuta hadissiya nawaththa gannath bahane,
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    පිස්සු යක්කු

    රේප් 7

    pissu ne ban munta 14++

    Koi rateth Police inne Awajathaka wesige puthala thamai ban... :yes: okun Rajayen licen thiyena minee maruwo!

    me police karayanam pissu huthek, anith eka oya wage welawaka ohoma wegena yana ekath honda naa putho, dakkane uuta hadissiya nawaththa gannath bahane,


    :yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බලන් ගියාම කොහෙත් එකයි:P
    අපෙ පිස්සු යක්කු නම් ගහක් අස්සෙ හැන්ගිලා ඉදලා එක පාරට පාරට පැනලා අත දාන්නෙ ඉතින් නවත්වන්න වෙන්නෙ ‍ඌව පහු කරලා :oo: එක තැන නැත්තුවොත් පිටිපස්සෙන් එන එක යට කරන් යනවා:dull:
    ආයෙ ආව උන් අහනවා මොකද හදිසිය කියලත්:rofl:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mama nam dakinne otana bike kaaraya waradii... meeduma asse speed yana eka nikanma marenna dangalana wadakneee bansss............

    policiye ekaaa waradi da mandaa aneee mandaaa..............
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    Fb-photocomments.blogspot.com-2sjs.jpg
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මේ වගේ මීදුම තියෙන වෙලාවක මෙහෙම මෝටර් බයික් නවත්තන්න හදනවද.:angry:.බලන් යනකොට ලංකාවේ පොලිස් කාරයෝ හොදයිනේ මුන්ට වඩා.:oo:.


    ඔයවගේ දුමක් තියෙන වෙලාවට ඒවගේ වේගෙන් යන උනුත් මෝඩයොතමා :yes:
    :eek:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Police kaarayatath wada meeduma thiyeddi ochchara wegen waahana eloonawada? Youtube vid title eken judge karanna epa. Minihek ehema hitiyanun kaali hoyanna wenne na