ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සිරාවටම කියනවනම් සුපිරිම ආතල් එකක් ගත්ත, මම සෙට් උනේ හැබැයි මැදින්, එකට වගකිවයුත්ත මහේෂ් සේනාධීර, කොහොමහරි මන් සංවිධායක මණ්ඩලයට සහ සයූ අක්කිට පට්ට තැන්ක්ස් කියනවා මේ කරපු වැඩේට.

    මේ මම සෙට් උන තුන්වෙනි එළකිරි ඉවෙන්ට් එක, 2011දි කුරුනෑගල ගෙට් එක ජීනියස් සංවිධානය කරපු, 2012 කැන්ඩි ගෙට් එක මමයි කැන්ඩියයි සංවිධානය කරපු, සහ මේක. මේ කීව තැන් තුනේදීම පට්ට කොල්ලෝ සෙට් එකක් අඳුන ගත්ත එකෙන්ම සුපිරි, ඒ වගේම සුපිරිම අතල් ගත්ත.

    ඊයේ මම පාන්දර 5 ට නැගිටලා දත කට මැදල එන්න කියල හදනකොටම මහේෂ් කතා කරලා කීව මචන් නුවරින් යන්න හිටිය උන් බාගයක් අඩුයි, අපි තුන්දෙනයි ඉන්නේ, ගිහින් වැඩක් වෙයිද මන්ද කියල....අනේ ඉතින් පාන්දරම දුක් විඳින්න ඕනේ නෑනේ කියල මාත් ආයේ නිදාගත්තා, පස්සේ පාන්දර 11 ට විතර නැගිටලා රේඩියෝව අහද්දී මෙන්න ගමය හෙනම ආතල් එකක් දෙනවා, අහගෙන ඉවසන් ඉන්න බැරි තැන දඩි බිඩි ගාල නාල කාල බෙල්ට් එකත් නැතුව කලිසම ඇඳගෙන 12.30 වෙද්දී බැස්ස පාරට, කෙලින්ම මුකුත් නෑ නාමල් බේබිගේ ෆෙරාරිය වගේ ඩ්‍රයිව් කොරල 2.20 වෙද්දී රාජගිරියේ, එතෙන්ට එද්දිම අපේ සබන් මල්ලි ඇවිල්ල මාව බදාගෙන පිළිගත්තා (පොඩි බයකුත් නොහිතුනාම නෙවේ බදාගත්තා වෙලේ;)) ඇතුලට යද්දීම ගමය වම්පැත්තෙ කාමරේට එන්න කියපු ආරාධනයෙන් ඇතුලට යද්දීම අම්මී බැලු බැලු ඇත කොළ පාට රතුපාට බෝතල්, හා හා පුරා කියල ළඟ නමාගත්ත දෙකක්, :P එතනින් පස්සේ රේඩියෝ කන්ට්‍රෝල් රූම් එකට සෙට් වෙලා, අහන් හිටපු උන්ට රේඩියෝ එකත් එපා කරලා මැච් එකත් එපා කරලා තමයි වැඩේ නැවැත්තුවේ.:yes::yes::yes:

    එළකිරි ඉවෙන්ට් ඕනෑම එකක් පටන් ගද්දි ලොරි ටෝක් දීල අන්තිමට හොයාගන්නවත් නැති උන් ගැන කතා කරලා තෙරුමක්ම නෑ, ඒ වගේම මේ වැඩේ පටන් ගද්දි හැකර්ලට ටෝක් කල සල්ලි ගසාකන්න හදනවා අරකයි මේකයි කියල, අන්න ඒ කීව එවුන් ඉන්නවනම් අහවල් එක කෙලින් වෙනවනම් දැන් ඇවිත් කතා කරපල්ලා, ඊයේ සෙට් උන හැමෝම උන්ට උත්තර දෙයි.

    එහෙමනම් මේ වගේම එළකිරි ෆන් ඉවෙන්ට් එකකින් ආයෙත් සෙට් වෙනකන් හැමෝටම ජය සතුට හා සාමය...
    හුටා තව ඩින්ගෙන් අමතක වෙනවා, ගම්පහ ටීම් එකටත් මන් විශ් කරනවා අති සාර්ථක පොල් අඩි පිති හරබයකින් පසුව ලබාගත් ජයග්‍රහණයට.

    ඒ වගේම මල් පප්පා සහෝදරයට විශ් කරනවා ඔහුසතු පන්දු යැවීමේ උපන් හැකියාව වැඩි දියුණු කරගන්න ලැබෙන්න කියල. (මොකද ඕවර් එකකට බෝල 25ක් යවනවා කියන්නේ එසේ මෙසේ හැකියාවක් නෙවේ):yes::yes:
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    මානසිකව වැටුනාද මන්දා:dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,915
    113
    -In Darkness-
    කෝ කෝ කාගේද හංදිපත් රුදාව තියෙන්නේ? මගේ නම් උගුරත් බැරැන්ඬි වෙලා වගේ කෑ ගහලා :oo::oo:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    විශේශයෙන් අපේ ඉබ්බා සහෝදරයා මනරම් පිති හරබයක නිරත උනා. ගමයා හැට්‍රික් එක ඔන්න මෙන්න ලගින් ගියා. අපේ පප්පි ලෝක වාර්තාවක් තිබ්බා ඕවරේකට බෝල 25ක් දාලා :rofl::rofl: තවත් ගොඩක් දේවල් උනා!

    පසුව ලියමි - හැමෝම එකා වගේ සෙල්ලම් කරා... ගහන්න බෑ බෑ කියපු උන් හයේ පාරවල් දෙද්දී හොද පොරවල් 0න් අවුට් උනා.... ෆට්ට සීන් කෝටියයි. ඒ වගේම කොල්ලෙක්ට තුවාල උනාම ඔක්කොම ලගට ඇවිත් උබලගේ අතක් පයක් වගේ උදව් කරා නැගිටින්න. ඇත්තටම එලකිරියේ සෙට් එක වටිනවා මචන් :) අපේ අනිත් ටීම් ටිකේ ෆොටෝ තියෙන උන් මට පී එම් කරපල්ලා.... ත්‍රෙඩ් එකේ දාන්න :P මන් ගාව එක ෆොටෝ එකක්වත් නෑ, ඔය ටිකත් හැකරයගේ කැමරාවෙන් ඉස්සුවෙ :sorry:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    මලක් සමගින් ජබුස් හඩක් ඇසුනි :rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කෝ කෝ කාගේද හංදිපත් රුදාව තියෙන්නේ? මගේ නම් උගුරත් බැරැන්ඬි වෙලා වගේ කෑ ගහලා :oo::oo:

    ඉන්න බැ බන් පැනඩොල් දෙකක් ගැහුවා ඇගේ අමාරුවට :dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,915
    113
    -In Darkness-
    විශේශයෙන් අපේ ඉබ්බා සහෝදරයා මනරම් පිති හරබයක නිරත උනා. ගමයා හැට්‍රික් එක ඔන්න මෙන්න ලගින් ගියා. අපේ පප්පි ලෝක වාර්තාවක් තිබ්බා ඕවරේකට බෝල 25ක් දාලා :rofl::rofl: තවත් ගොඩක් දේවල් උනා!

    පසුව ලියමි - හැමෝම එකා වගේ සෙල්ලම් කරා... ගහන්න බෑ බෑ කියපු උන් හයේ පාරවල් දෙද්දී හොද පොරවල් 0න් අවුට් උනා.... ෆට්ට සීන් කෝටියයි. ඒ වගේම කොල්ලෙක්ට තුවාල උනාම ඔක්කොම ලගට ඇවිත් උබලගේ අතක් පයක් වගේ උදව් කරා නැගිටින්න. ඇත්තටම එලකිරියේ සෙට් එක වටිනවා මචන් :) අපේ අනිත් ටීම් ටිකේ ෆොටෝ තියෙන උන් මට පී එම් කරපල්ලා.... ත්‍රෙඩ් එකේ දාන්න :P මන් ගාව එක ෆොටෝ එකක්වත් නෑ, ඔය ටිකත් හැකරයගේ කැමරාවෙන් ඉස්සුවෙ :sorry:

    මූ තුවාල අරවා මේවා ඔක්කොම පැත්තකින් දාලා මගෙන් අහනවා.... මචං මේ ඇඳුමේ ගෑවිලා තියෙන ඒවා යනවා නේද කියලා :rofl::rofl: අනේ යකෝ :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,915
    113
    -In Darkness-
    ඉන්න බැ බන් පැනඩොල් දෙකක් ගැහුවා ඇගේ අමාරුවට :dull:

    තො ජිම් එකකට පල. හදන්න පුලුවන් ඇඟක්නේ තියෙන්නේ :dull::dull: මූ වක්කරන්න ගත්තම මම ශේප් එකේ කියනවා දාන්න ඕනේ විදිය. ගමයා මට බනිනවා අඩෝ ඌට දාන්න දීපන් මේ අපේ ගේම කියලා :rofl::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇත්තටම මෙම තරගය සoවිධානය කරපු සoවිදන මණඩලයේ කට්ටියා ස්තූති වන්ත වෙනවා :yes::cool:
    ගොඩක් හොද යළුවෝ සෙට් වුනා :rolleyes: එක කියලා නිම කරන්න බැ :D
    අයෙත් මේ වගේ වැඩක් තිබුනොත් එකෙන් සෙට් වෙමු ;)
    කට්ටියටම ජය :cool::cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,915
    113
    -In Darkness-
    ඇත්තටම මෙම තරගය සoවිධානය කරපු සoවිදන මණඩලයේ කට්ටියා ස්තූති වන්ත වෙනවා :yes::cool:
    ගොඩක් හොද යළුවෝ සෙට් වුනා :rolleyes: එක කියලා නිම කරන්න බැ :D
    අයෙත් මේ වගේ වැඩක් තිබුනොත් එකෙන් සෙට් වෙමු ;)
    කට්ටියටම ජය :cool::cool:

    මගේ ඉස්සෙල්ලාම බයිට් එකට අහු වුනේ පප්පා :P මචං මම තමා [SIX]HESHAN අනේ යකෝ :rofl::rofl: තෝ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් :P
     
    එව්වා රහස් :P