ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    දමලා ගැහුවේ නැ
    බොල 25ක් විතර දැම්මේ නැ :eek:

    පප්පි ඔයා,,,
    ඔය ඉතින් උබ කෑවනෙ,,,යකො කවුද කිව්වෙ උබ කියල ඒ,,,
    ඉල්ලාගෙනම කෑවා...
    යකෝ දෑන් රට්ටු ඔක්කොම දෑන ගනී අපේ කුකුලෝස් ටීම් එකෙ වෑඩකෑලි ටික...
    ඔන්න අපි නම් දන්නෙ නෑ නෑශනල් ටීම් එකට සෙල්ලම් කරන්න එන්න කිව්වොත් අපේ ටීම් එකේ උන්ට,,,
    පප්පි තමයි.....

    :D:D:D:D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. :sorry: මම හිතාගෙන හිටියේ 3 ස්ථානය ගන්න .. අපි අන්තිම මැච් එකේ මහන්සි වැඩි කමට පැරදුනේ .. පොඩි වැරදි තීරණයක් ගත්ත .. පස්සේ තේරුනේ .. මහේෂ් අය්යල එක්ක ගහන එකේ අපි මුලින් ගහන්න තිබ්බේ.. එක දිගට මැච් 2 ෆීල්ඩ් කරනකොට කැන්ඩි උන් මහන්සියට වැටෙනවා :yes:
    හොද විශ්ලෙශනයක් :sorry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ජීවිත කාලෙටම මතක හිටින සුපිරි ෆන් එකක් එක්ක ජයග්‍රහනයකුත් ලබාගෙන ගෙදර ආවෙ.
    කවදාවත් දැකලා තිබුනෙ නැති යාළුවො ගොඩාක් සෙට් උනා. වලි සීන් නෑ.. කට්ටිය බොක්කෙන්ම හිටියා අන්තිම මොහොත වෙනකං. ඒක තමා මේ ටූනමන්ට් එකේ මං දැකපු හොදම දේ. ඩීජේ එකත් පට්ට.
    ඔක්කොටම වඩා ඕගනයිසිං පට්ට.
    හැකර් ටී , චචියා ඇතුළු පිරිසට ගොඩක් ස්තූතියි.:love:

    මේ වගේ එකට එකතු වෙන්න ප්ලැට්ෆෝම් එකක් සෙට් කරපු ජීටී අයියාටත් ගොඩක් ස්තූතියි.
    හැම ටීම් එකක්ම හොදට සෙල්ලං කලා. ඕවර් 5ට ලකුණු 100ක් ගහපු අවස්ථාවකුත් තිබුනා.
    කුරුණෑගල සෙට් එකත් සුපිරියට සෙල්ලං කලා..
    ඉබ්බා අන්ජුවා ඇතුළු නයිට් ක්ලබ් කුකුලෝස් ‍රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වගේ නෙලාගෙන ඇවිත්:cool::cool: අන්තිමට කැපුනා...:sorry:

    මල් පප්පා මලක් වගේ ලස්සන බෝල 20 ඕවරයක් දාලා සපෝට් එක දුන්නා...:rofl:
    ඇත්තටම මල් පප්පාගෙ දක්ෂතාවය හිස නමා අගය කරනවා...:yes::love:

    අන්තිමට මලක් වගේ බෝලෙ එන්න කලිං නෙලුවත් මුල් මැච් දෙකේ තුනේදි පට්ට ගැහිල්ලක් ගහපු ගමයාට වගේම තිමිර,රන්දික,ඉරේශ, අන්තිම ඕවරේ චචියගෙ කැච් එක පියාඹන් ගිහිං ගත්ත ටී ශර්ට් (දැං නං හදිසි අනතුරු ඒකකයේ ලු) ඇතුළු අපේ ‍සෙට් එකටම ජය වේවා !
    ඊලග පාරත් කප් එක උස්සමු...

    අර ලාස්ට් ඕවර් එක තාම මතක් වෙනවා යකෝව්.. පට්ට ත්‍රිල් එක... :cool::rofl:

    අන්තිමට කියන්න තියෙන්නෙ...
    ස්තූතියි..
    උඹලා සේරටම දෙවි පිහිටයි..

    යලි හමුවෙමු.
    :D:D
    :P:P:rofl::rofl:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    kFx0trH.jpg

    Danno Danithi Andenawa.....
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Danno Danithi Andenawa.....
    මෙවන් නිල් පාට ශර්ට් එකක් දාගෙන සිටින පුද්ගලයාව නම් කර ඩෙල්ම සබන් කැටයක් දිනා ගැනීමට වාසනාව උදාකර ගන්න....
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මෙවන් නිල් පාට ශර්ට් එකක් දාගෙන සිටින පුද්ගලයාව නම් කර ඩෙල්ම සබන් කැටයක් දිනා ගැනීමට වාසනාව උදාකර ගන්න....

    සම සාදර අනුග්‍රහය ඩෙල්මා සබන්...
    ඔබගෙ වත තද කලු කරයි..පිරිමින්ට ඈති ආශාව වර්ධනය කරයි....
    තමාගේ පෙම්වතියට ඈති බය දෙගුන තෙගුන කෙරයි....

    1236205_1386299454936428_262117180_n.jpg

    images
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මෙවන් නිල් පාට ශර්ට් එකක් දාගෙන සිටින පුද්ගලයාව නම් කර ඩෙල්ම සබන් කැටයක් දිනා ගැනීමට වාසනාව උදාකර ගන්න....
    :angry::angry:
    සුකුමාල ගොන්ජුවා
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සම සාදර අනුග්‍රහය ඩෙල්මා සබන්...
    ඔබගෙ වත තද කලු කරයි..පිරිමින්ට ඈති ආශාව වර්ධනය කරයි....
    තමාගේ පෙම්වතියට ඈති බය දෙගුන තෙගුන කෙරයි....

    1236205_1386299454936428_262117180_n.jpg

    images
    මානසිකව වැටුනා ඩෝ
    දැන් තව ෆොටෝ රිලීස් වෙලා
    වසලා හමාරයි
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මෙවන් නිල් පාට ශර්ට් එකක් දාගෙන සිටින පුද්ගලයාව නම් කර ඩෙල්ම සබන් කැටයක් දිනා ගැනීමට වාසනාව උදාකර ගන්න....

    සම සාදර අනුග්‍රහය ඩෙල්මා සබන්...
    ඔබගෙ වත තද කලු කරයි..පිරිමින්ට ඈති ආශාව වර්ධනය කරයි....
    තමාගේ පෙම්වතියට ඈති බය දෙගුන තෙගුන කෙරයි....

    1236205_1386299454936428_262117180_n.jpg

    images

    :P:P:P:P:P dei haanduruwaneee me mona nawaningiraawakda? aho wane wana hathurekutawath mewan nindaawak athnowewa....:sorry::sorry::sorry::sorry:
     
    :D:D:D