ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මගේ ඉස්සෙල්ලාම බයිට් එකට අහු වුනේ පප්පා :P මචං මම තමා [SIX]HESHAN අනේ යකෝ :rofl::rofl: තෝ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් :P

    කවුද බන් දන්නේ :oo::dull:
    මට මුළින්ම බොරුපාලයයි රෙස් වත් පැටලුනා :baffled:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අඩෝ මේ සීන් එක නම් පට්ට ආතල් බං. මට මැරෙන්න හිනා :lol: බෝලේ මගක් එද්දි ගමයා ගහලා ඉවරයි :rofl: හැබැයි කලින් මැච් වල නම් සුපිරියට ගැහුවා පොර :cool::cool:

    :lol::lol::lol::lol::lol: ගමයා තමා දවසේ පොර
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    thopi mage car eke alabe gewanawada? 5k yana waahane 8k patewwe, ammapalla thopita FB15 ekak penne van ekak wageda yakune
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    මලක් සමගින් ජබුස් හඩක් ඇසුනි :rofl:

    kFx0trH.jpg


    :lol::lol::lol::lol::lol::lol:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මූ තුවාල අරවා මේවා ඔක්කොම පැත්තකින් දාලා මගෙන් අහනවා.... මචං මේ ඇඳුමේ ගෑවිලා තියෙන ඒවා යනවා නේද කියලා :rofl::rofl: අනේ යකෝ :P

    අඩෝ ෆියුරියෝ මන් උබව කනවා :sorry::sorry::P
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    thopi mage car eke alabe gewanawada? 5k yana waahane 8k patewwe, ammapalla thopita FB15 ekak penne van ekak wageda yakune

    අම්මටසිරි පුටාල ඔක්කොම සෝමපාලයගේ ටැට්ටරේ පැටෙව්වද :baffled::baffled:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අම්මටසිරි පුටාල ඔක්කොම සෝමපාලයගේ ටැට්ටරේ පැටෙව්වද :baffled::baffled:

    patewwa nennam, yakkalata enakan 8 denama meka athule, hapoi sudu iri aiyala dakiddi salitha wela aawe.:angry::angry::angry:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    BPcEyZJ.jpg


    කවුරුහරි ආපු නැති කුකුලෙක්ට රිදිලා රෙප් කපන්න ගිහින් රෙප් ඇඩ් වෙලා..... රිදෙයි හොදටම :lol::lol::lol::lol::P

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    BPcEyZJ.jpg


    කවුරුහරි ආපු නැති කුකුලෙක්ට රිදිලා රෙප් කපන්න ගිහින් රෙප් ඇඩ් වෙලා..... රිදෙයි හොදටම :lol::lol::lol::lol::P


    mamath oka quote karala damma. :P habai mama neme oka kale :dull:
    oya mata andagahuwe naane yanna. paw wada ewa :baffled:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    යාළුවා;16121024 said:
    mamath oka quote karala damma. :P habai mama neme oka kale :dull:
    oya mata andagahuwe naane yanna. paw wada ewa :baffled:

    යකෝ අඩගහන්න ඕනෙද මෙච්චර කියලා ත්‍රෙඩ් කීයක් දැම්මද නොදන්න එකෙක් නෑ :eek:
     
    • Like
    Reactions: යාළුවා

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අඩො බලපන්කො ඒකත් නෙ බන්,,අධිරාජ්යවාදී කුමන්ත්‍රන,,:rolleyes::rolleyes::rolleyes:

    ඇඩෝව් සමියා උබ මගෙන් පලිය ගත්තා නේද :P:P ඇඩුනා යකෝ ස්ටම්ප් එක ගැලවිලා ගොඩක් දුර ගිහින්ලු :sorry: