ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සුදු ඉරි අයියලට මාට්ටු වුනානම්.
    "හිංසාකාරී ලෙස සතුන් ප්‍රවාහනය" කියලා උබව උසාවි දායි. :rofl:

    සේරටම බැලුම් පිපිරීමේ තරඟයක් සංවිධානව කරනවා එහෙනං පොලිසිය ගානෙ :rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සුදු ඉරි අයියලට මාට්ටු වුනානම්.
    "හිංසාකාරී ලෙස සතුන් ප්‍රවාහනය" කියලා උබව උසාවි දායි. :rofl:
    clmbo pare inna maamilanam ra wahana nawaththuwahama godak welawata driver gen ahanawa mahaththaya koida kiyala
    echchara thama
    mukada ape aiyala gahana hatiyata patalenne nathuwa inna thanakwath kiyaganna bane rata
    samahara welawata inna thana ahanne umma ekaka denna wage lagata awith
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සුදු ඉරි අයියලට මාට්ටු වුනානම්.
    "හිංසාකාරී ලෙස සතුන් ප්‍රවාහනය" කියලා උබව උසාවි දායි. :rofl:

    :yes::yes::yes::yes: අවුලක් වෙන එකක් නෑ, මොකද අපේ වකපුන්ස් හිටිය වාහනේ, මිනිහ 500න් වැඩේ බේරගන්න ක්‍රමේ දන්නවාය කීව.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :yes::yes::yes::yes: අවුලක් වෙන එකක් නෑ, මොකද අපේ වකපුන්ස් හිටිය වාහනේ, මිනිහ 500න් වැඩේ බේරගන්න ක්‍රමේ දන්නවාය කීව.

    එහෙනං 500 ඒවා 8 ක් දෙන්න වෙනවා ඩ්‍රයිවර් හොයාගන්න බැරුව :P
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    යාළුවා;16121189 said:
    සේරටම බැලුම් පිපිරීමේ තරඟයක් සංවිධානව කරනවා එහෙනං පොලිසිය ගානෙ :rofl:

    නෑ බන් විතරයි හිටියේ,
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    kattiya thawama yahathinda ? :rolleyes::rolleyes::rolleyes:

    ඔයා අවේ නෑ නෙ ඉතින් .:dull:

    දැන් අහන්න එපා යහතින්ද කියලා . අපිට ඔච්චර ආදරේ නම් ඊයේ ඇවිල්ල ළමයි ටිකාව බලා ගන්න තිබුනා :yes:

    මොනා උනත් අපි හොද ළමයි වගේ හිටියා 2 වෙනකන් :cool:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ත්‍රෙඩ් එක දාපු එකාට වත් ටැග් එකක් නෑ.. අනේ එකක් දියන්කෝ :(
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    :yes::yes::yes::yes: අවුලක් වෙන එකක් නෑ, මොකද අපේ වකපුන්ස් හිටිය වාහනේ, මිනිහ 500න් වැඩේ බේරගන්න ක්‍රමේ දන්නවාය කීව.

    :lol:
    ඌ සෑහෙනට පොලිස් මාමිලට උදව් කරනවා