INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    kuddu tika game eka gahuwa enam
    2.gif

    CONGRATZZZZZ GAMPAHA :)
    ko yako colomo un thopila ata kawada
    5.gif

    colombo kollo set eka sellam kale kurunagalatai gampahatai ...:P:P:P
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචන්ලා මගෙනම් තාම ඇග රිදෙනවා අද රැට තව ගත්ත 4තො up කරන්නම්.කාට හරි වීඩියෝ එකක් හදන්න පුලුවන්නම් කියන්න මචන් ......
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචන්ලා දැන් කස්ටියගේ avatar එක දකිද්දී මුනවල් මතක් වෙනවා.ඔයගොල්ල හැමෝවම හදුනගේනිම සතුටක් මචන්ලා....අයෙත් දවසක සෙට් වෙමු අපි ....ඊයේ වගේම :love::love::love::love::love::love:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මචන්ලා දැන් කස්ටියගේ avatar එක දකිද්දී මුනවල් මතක් වෙනවා.ඔයගොල්ල හැමෝවම හදුනගේනිම සතුටක් මචන්ලා....අයෙත් දවසක සෙට් වෙමු අපි ....ඊයේ වගේම :love::love::love::love::love::love:

    ow ban next time api trip ekak yamu neda
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මචන්ලා දැන් කස්ටියගේ avatar එක දකිද්දී මුනවල් මතක් වෙනවා.ඔයගොල්ල හැමෝවම හදුනගේනිම සතුටක් මචන්ලා....අයෙත් දවසක සෙට් වෙමු අපි ....ඊයේ වගේම :love::love::love::love::love::love:

    අනිවා සහෝ :cool:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    පට්ට ආතල් එකක් ගත්තා :yes:
    මම නුගේගොඩ නිසා 8 වගේ වෙනකොට ගෙදර :sorry:
    මට මාර දුකයි උදේන් එන්න උනේ නැති එකට :dull: :(
    කට්ටියව සෙට් උනේ මුල්ම පාර :D
    මීට කලින් එලකිරි එකේ ට්‍රිප් යනකොට නම් කට්ටිය සෙට් වෙල තිබුනට
    සෙල්ලම් කරන්න සෙට් උනේ පලවෙනි පාර :yes:
    ඊයේ දවල් තම මතක් උනේ මැච් එක ඊයේ නේද කියල :confused:
    මොනවා කරන්නද විනාඩි 45න් ආවා Ground එකට :sorry:
    කට්ටියව දන්නෙත් නෑ :sorry::sorry:
    ඩෙල්මා,නුවන්.රන්දික. නම් අදුනනවා :yes:
    ඒත් එලකිරි එකේ මඩු ට්‍රිප් එක ගිහින් ;)
    ඒක නිසා හොදයි
    කට්ටිය අදුනගන්නකොට
    කොහොමහරි කට්ටිය එලකිරි ID එක කියනකොට එක පාරට මීටර් වෙන්නේ නෑ :rofl:
    ඒත් සමහර ඒවා නම් මතකයි :dull:
    මොකඩ වෙනදා වගේ මේ පැත්තේ එවෙන්නේ නෑ :dull:
    මොනවා උනත් පට්ට ආතල් එකක් කට්ටියම ගත්තා ;)
    සෙල්ලම් කරා,විහිළු කරා,කෑවා,බිව්වා බයිට් කරා :P
    ෆුල් ආතල් එකක් ගත්තා :yes:
    ආපහු කට්ටියම සෙට් වෙමු මේ වගේම :yes::yes:
    ගම්පහ සෙට් එකට සුභ පැතුම් :cool:
     
    Status
    Not open for further replies.