මන්දා උඹ උ්ගෙ වමෙං දැම්මා. මං දකුනෙං දැම්මාඅඩේ සිරාවට නෙ බන්..හොනට් කාරයෙක් හිටිය නේද කෑල්ලකුත් තියාගෙන???
ඌ එල්ලෙන්න වත් අවෙ නෑනෙ බන් ලගපාතකටවත්...
මාත් බෑලුවා මග දිගට ඌ නෙමෙ හෑබෑඉ මගෙ පස්සෙන් හිටියෙ උබ බන්,,
නෑ බන් 100ටම ඈරියෙ නෑ රෑට සුවර් නෑ බන් පාර..එක එක හරක් පාර පනිනවා පෙන්නෙත් නෑ.....95ට වගෙ යන්න ඈති උපරිම...
![]()

ලග වැඩියි වගේ නෙ.. අරූගෙ බොටුවෙං හිර කලාද දන්නෑ කෑල්ල..
ආවෙ නෑ තමා..
ඔව් බං රෑට පාර ශුවර් නෑ තමා.. හැබැයි අර LED ලයිට් දාපු හරියෙ නං දවල් වගේ ආවා නෙහ්

වැඩි වෙලා ගියෙ නෑ නෙහ් එන්න








