ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ සිරාවට නෙ බන්..හොනට් කාරයෙක් හිටිය නේද කෑල්ලකුත් තියාගෙන???
    ඌ එල්ලෙන්න වත් අවෙ නෑනෙ බන් ලගපාතකටවත්...
    මාත් බෑලුවා මග දිගට ඌ නෙමෙ හෑබෑඉ මගෙ පස්සෙන් හිටියෙ උබ බන්,,
    නෑ බන් 100ටම ඈරියෙ නෑ රෑට සුවර් නෑ බන් පාර..එක එක හරක් පාර පනිනවා පෙන්නෙත් නෑ.....95ට වගෙ යන්න ඈති උපරිම...

    :cool::cool::cool:
    මන්දා උඹ උ්ගෙ වමෙං දැම්මා. මං දකුනෙං දැම්මා :rofl:
    ලග වැඩියි වගේ නෙ.. අරූගෙ බොටුවෙං හිර කලාද දන්නෑ කෑල්ල..
    ආවෙ නෑ තමා..
    ඔව් බං රෑට පාර ශුවර් නෑ තමා.. හැබැයි අර LED ලයිට් දාපු හරියෙ නං දවල් වගේ ආවා නෙහ් :cool:
    වැඩි වෙලා ගියෙ නෑ නෙහ් එන්න
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මන්දා උඹ උ්ගෙ වමෙං දැම්මා. මං දකුනෙං දැම්මා :rofl:
    ලග වැඩියි වගේ නෙ.. අරූගෙ බොටුවෙං හිර කලාද දන්නෑ කෑල්ල..
    ආවෙ නෑ තමා..
    ඔව් බං රෑට පාර ශුවර් නෑ තමා.. හැබැයි අර LED ලයිට් දාපු හරියෙ නං දවල් වගේ ආවා නෙහ් :cool:
    වැඩි වෙලා ගියෙ නෑ නෙහ් එන්න

    මුන් ඇරල ගිහිල්ලනෙ බලන් ගිහාම... මම 50-60 විතර ආවෙ... එද්දි නම් හිතුන මොකට බයික් එකෙ ආවද කියල... මුලු ඇගම රිදෙනව. ගෙදර ඇවිල්ල බයික් එකෙ මෙන් ස්ටෑන්ඩ් එක ගහ ගන්න පන නෑ... ඒ මදිවට එන පාරත් හදනව. :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ela ela.......! gampaha dinum... ehenan....
    11.gif

    ගමයා කිරිබත්ගොඩින්, අපි කඩවතින්,රන්දික අයියා ගම්පහෙන්, ඉරේශයත් අපේ කිට්ටුවෙන් වෙන්න ඕනෙ..
    අහම්බෙන් සෙට් වෙලා උනත් පට්ට විදිහට ගේමක් දුන්නා :yes::D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුන් ඇරල ගිහිල්ලනෙ බලන් ගිහාම... මම 50-60 විතර ආවෙ... එද්දි නම් හිතුන මොකට බයික් එකෙ ආවද කියල... මුලු ඇගම රිදෙනව. ගෙදර ඇවිල්ල බයික් එකෙ මෙන් ස්ටෑන්ඩ් එක ගහ ගන්න පන නෑ... ඒ මදිවට එන පාරත් හදනව. :baffled:
    :dull:
    ඇග නං රිදුනා තමා බං.
    සමියා සෙට් උන නිසා පාගලාම ආවා.
    පාරත් වැඩි අවුලක් තිබුනෙ නෑ :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සහෝදරවරුනී මා ලග වීඩියෝ කීපයක් තියෙනවා
    මං හිතන්නෙ එකෙක් ලග වත් නෑ ඒ වීඩියෝ ටික
    උඹලා කැමති නං මං අප් කරලා දාන්නං
    කට්ටියම කැමතිනං විතරයි හැබැයි :yes::D
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මන්දා උඹ උ්ගෙ වමෙං දැම්මා. මං දකුනෙං දැම්මා :rofl:
    ලග වැඩියි වගේ නෙ.. අරූගෙ බොටුවෙං හිර කලාද දන්නෑ කෑල්ල..
    ආවෙ නෑ තමා..
    ඔව් බං රෑට පාර ශුවර් නෑ තමා.. හැබැයි අර LED ලයිට් දාපු හරියෙ නං දවල් වගේ ආවා නෙහ් :cool:
    වැඩි වෙලා ගියෙ නෑ නෙහ් එන්න

    ආහ් ඒකනම් වෙන්න ඈති කෙල්ල උගෙ බොටුව මිරිකන්න ඈති අනිවා.....
    ඔව් බන්,,,අන්න ඒ හරියෙ නම් අවා තමා පෑලෙන්න,,
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මන්දා උඹ උ්ගෙ වමෙං දැම්මා. මං දකුනෙං දැම්මා :rofl:
    ලග වැඩියි වගේ නෙ.. අරූගෙ බොටුවෙං හිර කලාද දන්නෑ කෑල්ල..
    ආවෙ නෑ තමා..
    ඔව් බං රෑට පාර ශුවර් නෑ තමා.. හැබැයි අර LED ලයිට් දාපු හරියෙ නං දවල් වගේ ආවා නෙහ් :cool:
    වැඩි වෙලා ගියෙ නෑ නෙහ් එන්න

    :eek: :eek:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    uya sanmath jayasuriya wage wada danna gihin watila apiwa allanawa neda :P

    mehe gahana nisa puruddata panuna ban... amataka una wali pitch ekak kiyala :sorry::sorry:

    පරයො.. බේත් දා ගත්තද ?
    තොට මං කිව්වා නේද ගෙදර ගිය ගමං ඕක හොදට පිරිසිදු කරලා බේත් දා ගං කියලා..
    ඇහැව්වද .. ? ඇහැව්වද ? :angry::angry:
    :love::love:

    ow machan dan dokagen anti biotic ekak ganna yanawa..... :(:(:(
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මුන් ඇරල ගිහිල්ලනෙ බලන් ගිහාම... මම 50-60 විතර ආවෙ... එද්දි නම් හිතුන මොකට බයික් එකෙ ආවද කියල... මුලු ඇගම රිදෙනව. ගෙදර ඇවිල්ල බයික් එකෙ මෙන් ස්ටෑන්ඩ් එක ගහ ගන්න පන නෑ... ඒ මදිවට එන පාරත් හදනව. :baffled:
    sukumalaya mawa maradanata dan giyata thanku hode :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mehe gahana nisa puruddata panuna ban... amataka una wali pitch ekak kiyala :sorry::sorry:

    ow machan dan dokagen anti biotic ekak ganna yanawa..... :(:(:(
    2.gif
    මගෙ ෆස්ට් එයිඩ් සෙට් එක හෙන කුජීතයි නේ බං..
    සල්ල ටිකක් තියෙන වෙලාවක හොද සෙට් එකක් ඕකෙ දාලා තියන්න ඕනෙ.. :yes::D
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    11.gif

    ගමයා කිරිබත්ගොඩින්, අපි කඩවතින්,රන්දික අයියා ගම්පහෙන්, ඉරේශයත් අපේ කිට්ටුවෙන් වෙන්න ඕනෙ..
    අහම්බෙන් සෙට් වෙලා උනත් පට්ට විදිහට ගේමක් දුන්නා :yes::D

    යකෝ මාත් කිරිබත්ගොඩ තමයි කුකුලන්ට ගෑහුවට....
    :yes::yes::yes::yes::yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ara video daannada ahuwa ekaata me kiyanne, magenam kisima akamaththak na monawa dammath, mokada meke ithin aaye chaater wenna kiyala deyak mata ithuru wela naane, eka nisaa onna magenam akamaththak naa..
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උඹට මතකද රෙක්සා කන ගමං උඹව පෙන්නලා කිව්වා මූට බල්ලෙක්ට වගේ කොන්ඩෙ තියෙන්නෙ කියලා :rofl:
    uta wadunata passe hama ekama penne balla wage
    ekekta kiwwa ballekta wage gahanawa kiyala
    thawa ekekta kiwwa ballek wage enne kiyala
    hoda welawata lokka awe na
    awanam kiyai man oyata ballekta wage garu karanawa aiye kiyala :P