දෙවෙනි ඉනිම ගහනවා වගේ..බීපු වෙලාවට පොඩ්ඩක් කියවනවා වැඩියි මචන්..... ඒක එච්චර ගණන්ගන්න එපා......
ඊයේ පොඩ්ඩක් අඩුවෙන් ගැහුවේ.......තව ටිකක් ගැහුවනම් ඔය වගේ දෙගුණයක් කියවනවා.......
අද දවසටම ඒ බල්ලත් එක්ක වචනයක්වත් කතාකලේ නෑ බන්......![]()



thanks thirst මචන් අපි ඔක්කොගෙම නම් කියන්න තිබුනනේ බන් මම ඒවා ගැන කියන්නම ඕනි.අපි හැමෝම එකා වගේ වැඩ කරපු නිසයි මේ විධ්හට මේක සාර්ථක උනේ ..මචන් උබ thirst චාචි රොක්ස් පසන් මහේෂ් සේනාදීර නැත්තම් මේක වෙන්නේ නැ.
ඇයි එතකොට අන්ජු r,ඉරේෂ්,තුෂිත් .කුකුලෝ සෙට් එක djgamaya delmar සෝමපාල,rx_storm_aight,djminuka.mrtruth,coolkasun^Night Fury^ ,රන්දික.දිනේෂ්සන්කපල,sw7x අඩෝ මන් ගොන් වෙඩක් කරගත්තේ නම් type කරලා බේරෙන්න බැ වගේ.
තව අය ඉන්නවා මේ වැඩේ සර්තක කර ගැනීම සදහා ට්රේඅඩ් වල bump දාලා ටැග් දාලා up කරපු අය ඉන්නවා තිරය පිටු පස එයාලවත් මතක් කරන්න ඕනි
එතකොට සයු අක්කිව මතක් කරන්න ඕනි විශේසයෙන්
හැමෝටම තුති හොදේ !!!!!!!!
ආයෙ ප්ලාස්ටර් ගහන්න එපා බන්..... ඕක නිකම්ම වේලිලා යයි......![]()
බෝතල් 3ක් කෙලියහම ඇග රිදෙන්නැතුව තියේයැ![]()

haanee menna mun beelaa... 

Aashiqui 3,4,5,6,..... godaaak inna athi...

සිරාවට උ තමා ගැහුවේ , මම කලේ පැත්තකින් ඉදන් පාඩුවේ ගහපු එක , හැබැයි කුකුලොස් පිලට එරෙහිව අන්තිමට 6 පහරින් ඉවර කිරීමට ලැබීම භාග්යක්![]()

ඌත් එක්ක අද කතා කලේවත් නෑ බන්......ලොක්කා අද මොකො කිව්වේ![]()



පිස්සුද බන්..... ආය සති කිහිපයක් යනකං ඕවා නෑ......දෙවෙනි ඉනිම ගහනවා වගේ..![]()
![]()



ඉබ්බගේ මොලේ හොඳකම තමයි බන්......ඔව් හකරෝ,,,දිය පට්ට වලට පෑලෑස්තර දාන්නෙ නෑ බොල....



මොන Aashiqui ද බං.. මේක කෙලින්ම ෆැන්ටෑස්ටික් ෆෝ වගේ..haanee menna mun beelaa...
Aashiqui 3,4,5,6,..... godaaak inna athi...
![]()
![]()

සිරාවට උ තමා ගැහුවේ , මම කලේ පැත්තකින් ඉදන් පාඩුවේ ගහපු එක , හැබැයි කුකුලොස් පිලට එරෙහිව අන්තිමට 6 පහරින් ඉවර කිරීමට ලැබීම භාග්යක්![]()
උබ නෙවි නේ ගැහුවේ.. ඉරේෂ් ගැහුවේ..
එකත් 4ක් ගියේ .. නැත්නම් අපි ෆයිනල්අතේ ගහපුප්ලාස්ටර් එක ගැලෙව්වා ..
![]()
![]()
තුවාලේ වැඩි වෙලා![]()
ඔව් හකරෝ,,,දිය පට්ට වලට පෑලෑස්තර දාන්නෙ නෑ බොල....
බෙහෙත් දාල ප්ලස්ටේර් දැම්ම .. 
අතේ ගහපුප්ලාස්ටර් එක ගැලෙව්වා ..
![]()
තුවාලේ වැඩි වෙලා![]()
haanee menna mun beelaa...
Aashiqui 3,4,5,6,..... godaaak inna athi...
![]()
![]()
![]()
mage watch eka gatta eka genath dipiyau... grr oka tama gedarin panala giyath tibba ekama wastuwa ,,,,,,

ඒ කවුද බන් මැච් එකට ඇවිල්ලා බිව්වේ......මොන Aashiqui ද බං.. මේක කෙලින්ම ෆැන්ටෑස්ටික් ෆෝ වගේ..![]()


