ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

Thimira K

Member
Jan 5, 2014
24
2
0
Kadawatha

  1. :eek: උබ නෙවි නේ ගැහුවේ.. ඉරේෂ් ගැහුවේ.. :yes: එකත් 4ක් ගියේ .. නැත්නම් අපි ෆයිනල්
නෑ නෙ මචං. මං ගගහා හිටියෙ. ඕවර් උනා.
ඊලග ඕවරේ ෆස්ට් බෝල් එකට ගමයා නේද ගැහුවෙ ? :yes:
 

Thimira K

Member
Jan 5, 2014
24
2
0
Kadawatha
නළුවෝ හිටියට ඔයා හිටියේ නැනේ නිලියට
ගමයා.. පොටෝ ටික නං මරු ආ
11.gif
:D
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    uta wadunata passe hama ekama penne balla wage
    ekekta kiwwa ballekta wage gahanawa kiyala
    thawa ekekta kiwwa ballek wage enne kiyala
    hoda welawata lokka awe na
    awanam kiyai man oyata ballekta wage garu karanawa aiye kiyala :P


    හිනා වෙන්න බෑ බොල ඇගම රිදෙනව:rofl::rofl::baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බීපු වෙලාවට පොඩ්ඩක් කි‍යවනවා වැඩි‍යි මචන්..... ඒක එච්චර ගණන්ගන්න එපා......:baffled::baffled::baffled:

    ඊ‍යේ පොඩ්ඩක් අඩුවෙන් ගැහුවේ.......තව ටිකක් ගැහුවනම් ඔ‍ය වගේ දෙගුණ‍යක් කි‍යවනවා.......:rofl::rofl::rofl:

    අද දවසටම ඒ බල්ලත් එක්ක වචන‍යක්වත් කතාකලේ නෑ බන්......:rofl::rofl::rofl:
    :P:P:rofl: