හොද z-score එකක් තියනව, නමුත් campus entrance අවෙ නැත්ද? එන්න, මේ
ටික දෙනෙක්ට හරි මේක වැදගත් වෙයි. මම නම් Campus Entrance (සුදුසුකම්) ගත්තෙ මෙහෙම.
මම Maths කලේ 1st shy z-score එක 0.82, 2009යෙ.
මට කිසිම එකකින් entrance letters එකක් ආවෙ නෑ. z එක අඩු නිසා. ඉතින් මගෙ හොද යාලුවෙක් තමා මට කිවෙ මෙන්න මේ සීන් එක.
Campus Entrance දෙනකොට, පුරප්පාඩු තියනවා නම්, appeal කරල තිඅයන අයට chance එකක් තියනව, අතුලට යන්න.
හිතමු, ඔයට 2C, S තියනව. (මගෙ Results). නමුත් Campus Entrance එන්නෙම නෑ කියල, කරන්න තියෙන්න, UGC එකට appeal එකක් දාන එක.
Appeal form එක තියනව, එයල දෙන අර පොතේ, අර සල්ලි දීල ගන්නෙ බන්, UGC එකෙන් ගහන පොත. එකෙ, මට මතක විදියට, 50-54 පිටු අතර (අපේ කාලේ) තියනව, appeal form එක. එක fill කරන්න.
"මට මේ දක්වා කිසිම campus එකකින් සුදුසුකම් ලැබී නොමැත, මම පහත සදහන් කර අති විශ්ව විද්යාලවල අද්‍ය්න කටයුතු කර ගෙන යාමට කැමත්තක් දක්වමි, කියල."
ඔයගෙ ෆීල්ඩ් එකේ, ඔයාගෙ z-score එක ලගින් යන campusවල නම් ටිකක් පිලිවලට දාන්න. මේ තියෙන්න, මම යවපු එක. වාසනවද දන්නෙ නැ, එක සතියෙන් මට නම් entrance ආව. ඉක්මනට ඇවිත්, මෙන්න මේ campus එකේ register වෙන්න කියල.
සම්පූර්න Photos ටික මෙතනින් බාගන්න:
https://www.mediafire.com/?c3hzgf1mh85g30w
උදවු ඔනි අය ඉන්නවා නම්, PM කරන්න, ලොවෙත් හෙල්ප් කරනව.
පොඩි ජොබ් එකකට යනවට වඩා, Campus ගිහින් Degree එක ගොඩ දාගත්තොත්, ඔයලට හොද අනාගතයක් තියෙයි. 
මෙ විදියට කරල, Campus Entrance ඔයාට අවොත් එහෙම, අපිව අමතක කරන්න එපා. අවිත් Reply එකක් දාල යන්න.
GOOD LUCK!!!!

Last edited: