ත්රෙඩ් එක දාන එකාට ටැග් පහක් හම්බෙනවනෙ...ඔනෙනම් කියපන්... මගෙ ලග තියන ටැග් දෙකෙන් එකක් දෙන්නම්.
![]()

උබල එxසෙල් වල්ඩ් ගියාද මෑච් එක ඉවරවෙලා...
gahuwata kamak na owa net eke danna epa
pawne eya![]()
බලපං මුන් අපිටවත් කිව්වේ නැතුව හොරෙන් ගිහිල්ලනේ
umbalata owath mathakada ban????

අතේ ගහපුප්ලාස්ටර් එක ගැලෙව්වා ..
![]()
![]()
තුවාලේ වැඩි වෙලා![]()
ලොල් ලොල් ලොල් ලොල් ලොල් මැරෙන්න හිනා
බලපං මුන් අපිටවත් කිව්වේ නැතුව හොරෙන් ගිහිල්ලනේ
ඒවා වීඩියෝ කලේ නෑ නෙ.. අපි උඹට හුරේ කිය කිය කෑ ගහ ගහ හිටියනේ![]()
කව්රුහරි අර සුන්දර දසුන ජායාරුපයට නගන්න![]()





- නැ බන් ඉරේෂ් ගැහුවේ.. ඉරේෂ්ට මතක ඇති .. මුල් බෝල දෙක මිස් උනා ඌට ..
